කවුද අවංක ? බොරු කියන්න එපා...

ආදරයෙදි කවුද වැඩ

  • 1.ගැහැණු ළමයි

    Votes: 24 19.0%
  • 2.පිරිමි ළමයි

    Votes: 102 81.0%

  • Total voters
    126

Chinthaka_tc

Member
Jul 17, 2010
4,450
514
0
35
සෙoකඩගල පුරවරය
මේ නංගි බබාට මට තව දෙයක් කියන්න ඕනි.ඔයා මේ ත්‍රෙඩ් එක දැම්මතේ අමු වංක චේතනාවෙන්.අපේ උන්ව වංකයි කියලා පෙන්නන්න.ඔයාට මං එකක් කියන්නම් ඔයා ඉන්න ජීවිත කාලෙම තනිකඩව.මොකද ඔයා හිතන විදිහට මේ ලෝකේ කිසිම කොල්ලෙක් අවංක නෑ.තවත් අපේ එක කොල්ලෙක්ට දුක් දෙන්න එපා ඔයා.ඔයාලා වගේ ගෑණු මුලු ගෑණු සංහතියටම සාපයක්.තවත් එකක් කියන්නම් ඔය නතාෂා කියන නම තියන උන් සේරම මේ වගේ... උන් යන්න් උඩින්මයි... පොලවේ නෙමෙයි..

:yes::yes::yes:

Well said bro...
11.gif
 
sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මට මේ කෙල්ලට ආදරේ කරන්න ඕනි නෑ මචෝ.... මං කෙලින්ම ඇහුවේ ඒක අහපුවාම තමයි මුන්ගේ තියන චපල ගතිය කෙලින්ම උඩට එන්නේ...දැන් පේනවානේ.... තියෙන්නේම අමු වංචාව.
     
    natasha24f

    Member
    Dec 24, 2010
    707
    71
    0
    elakiri.com

    ඒ කියන්නෙ ඔයාල වංකයි.. එහෙම නේද අයියෙ...
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    හරි ඔයා දැන් කෙලින්ම කියන්නකෝ කොහොමද අවංකයි කියලා ඔයාලා පිලිගන්නේ කියලා....?

    ඕවට එය උත්තර දෙන්නේ න බන්
    මන් අන්තිමට ඇහුවෙත් ඕකම තම කෙල්ලෝ අවංකයි කියල ඔප්පු කරන්න කියල ඊට පස්සෙම මොනා උනාද දන්නේ න
    උබත් දැන් ඉන්නේ point එකේ ඔයිට වඩා එය උබත් එක්ක කතා කරන්නේ න
     
    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    ඔයාල දෙන්නම අවංකයි... ඉතින් දැන් සමගි වෙන්න කෝ..
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,542
    5,560
    113
    ඇයි අහන්නේ,එන්නද
    මට මේ කෙල්ලට ආදරේ කරන්න ඕනි නෑ මචෝ.... මං කෙලින්ම ඇහුවේ ඒක අහපුවාම තමයි මුන්ගේ තියන චපල ගතිය කෙලින්ම උඩට එන්නේ...දැන් පේනවානේ.... තියෙන්නේම අමු වංචාව.

    macho kellek weraddak kalama aka nodanna kama,notherum kama.hebei kollek weraddak kaloth aka pahara kama kupadi kama:yes::yes::yes::yes::yes::yes:
     
    natasha24f

    Member
    Dec 24, 2010
    707
    71
    0
    elakiri.com
    නංගිට පුළුවන්ද මට අවංකව ආදරේ කරන්න.......? එතකොට මං පිලිගන්නම් ඔයාලා සේරම අවංකයි අපි සේරම වංකයි කියලා...... :rolleyes::rolleyes:මොකද කියන්නේ...?:):)
    මං මේ අයියට කැමති වුනොත් මේ අයිය පිලිගන්නවලු පිරිමි ඔක්කොම වංකයි කියලා.... :confused:
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    ඒ කියන්නෙ ඔයාල වංකයි.. එහෙම නේද අයියෙ...

    මොකද ඔයාට සිංහල බැරිද
    එය කියන්නේ නැනේ එහෙම දෙයක්

    අනික් දේ තම මන් කියන දේට ඔයා තාම උත්තර දුන්නේ න
    කෙල්ලෝ අවංකයි කියල ඔප්පු කරලා පෙන්නන්න
     
    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    ඔච්චර වලි කන්නෙ මොකටද? මඟුලටද උඩින් පෝල් එකක් දැම්මෙ ඔයාගෙ මතය දිනවන්න ඕන නම්?? :P

    සුජීව ප්‍රසන්න අය්යා අංකල්ගේ ආත්මිය ප්‍රේම කතා මචන්:lol:

    අඩෝ සුජීව අංකල්ට මුකුත් කියන්නෙපා :sorry:
    උගෙ කතාවල තමා පර්ෆෙක්ට් කොල්ලො කෙල්ලො ඉන්නෙ :lol:
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,542
    5,560
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඔච්චර වලි කන්නෙ මොකටද? මඟුලටද උඩින් පෝල් එකක් දැම්මෙ ඔයාගෙ මතය දිනවන්න ඕන නම්?? :P

    අඩෝ සුජීව අංකල්ට මුකුත් කියන්නෙපා :sorry:
    උගෙ කතාවල තමා පර්ෆෙක්ට් කොල්ලො කෙල්ලො ඉන්නෙ :lol:
    :lol::lol::lol::lol:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඒ කියන්නෙ ඔයාල වංකයි.. එහෙම නේද අයියෙ...
    මේ එක තැනක් විතරක් ගන්න එපා.මුළු අදහසම ගන්න.මොකක්ද ඔයා දැන් කියන්නේ... අපිටද කියා ගන්න ඕනි අපිම හරි වංකයි කියලා.....අපිට එහෙම කියාගන්න ඕනිත් නෑ.අපි එහෙම කියන්නේත් නෑ.මොකද අපේ 90% කොල්ලෝ අවංකයි.ඉතුරු 10%ත් ඔයාලා තමයි වං ක තත්වෙට පත් කරල තියෙන්නේ...
     
    sharpan

    Member
    Oct 22, 2009
    627
    13
    0
    nangi kello kiyana kattiya oya taramma awankai :D oya dannawane oya kochchara awankada kiyala apitath therun oyage replies walin
     
    :yes::yes: