පැටියා;9505159 said:දෙගොල්ලොම වංක අවංක වෙනවා.
ඕකට ප්රධානම හේතුව ඉතිං සෙක්ස් තමයි.
Sirama kathawa ban ........ I agree with u
පැටියා;9505159 said:දෙගොල්ලොම වංක අවංක වෙනවා.
ඕකට ප්රධානම හේතුව ඉතිං සෙක්ස් තමයි.
ඔයගොල්ලන්ට ඉතින් ඕකෙන් එහා ලෝකයක් ඇත්තෙම නැහැ නෙ..Sirama kathawa ban ........ I agree with u
ඔයගොල්ලන්ට ඉතින් ඕකෙන් එහා ලෝකයක් ඇත්තෙම නැහැ නෙ..
Love isn't sex but sex is something that always revolve around with love ...isn't it .... ?
ඒ ඔයාලා හිතන විදිහ...



Depends on the person.
But in general, (I think) girls

true depend on da person.. elakiri eke godak inne boys lane. so eyala eyalata weraddk unu gaman ho gaala treds daanawa (somppl) bt kello 1% 2% arenna prashnayak unama araya mehema kala mata boot eka thibba gaga hamoma ekka kiyawanna yanne naa,, (man danna widiyata) kello godak sensitv (dan samahara kiyae e api hithaana widiya kiyala) 
(mage adahasa man kiwe
onna baninnepa )ඔහොම කියන ඔයාලම තම අන්තිමට කියන්නේ "අපෝ මෙය එය මේ ලෝකේ රහක් න අනේ අතින් ඇල්ලුවා විතරයි පො***** ද කොහෙද "
අපි ඔයාලගේ හදවතට love කරොත් කොල්ලෝ sensitive වැඩි හරියන්නේ න පොඩ්ඩක් rough වෙන්න ඕන
අපි ඔයාලගේ කදට love කරොත් අපි වනචරයෝ
අපි ඔය දෙකටම love karoth කෙල්ලෝ love කරන්නේ අපිට නෙමේ purse එකට

...ඒ කෙල්ලට එහෙම කරන්න උගෙ(මගෙ යාලුවගෙ) වැරැද්දක් තිබ්බෙත් නෑ
...ඉතින් මේක ලොකු ප්රශ්නයක් නිසා අපි තව කෙල්ලෙක්ව දාලා අර girlගෙන් ඇහුවා ඇයි මගෙ යාලුවව අතඇරියේ කියලා..කියලා තිබ්බ දේ ඇහුවම අපිට හිතාගන්නත් බැරි උනා 
..කියලා තිබ්බේ මොකක්ද දන්නවද?එයා මෙච්චර කාලෙකට මගෙ ඇගිල්ලෙන් ඇල්ලුවා විතරයි අනේ කියලා..




...අවන්ක උනොත් සෙක්ස් නෑ කියලා අතාරිනවා
..සෙක්ස් ගැන කතා කලොත් ඒකත් වැරදි
..අනිත් එක තමයි මොනදේ කලත් පොඩි දෙයක් උනත් බැනුම් අහන්න තමයි වෙන්නේ
..ඒකනම් ඉවසන්න පුලුවන් කියමුකෝ
..මුන් කරන්නෙම කොල්ල ඉන්නැද්දිම තව එකෙක් එක්ක යාලුවෙන එකනේ
..කොල්ලට කියලා හැමදේම අරගෙන(සල්ලි,ඇදුම්,මෙකී නොකී ගොඩාක් දේවල්...)කොල්ලගේන් පොඩි වරදක් උනොත් sorry.com තමයි...


මමනම් කියන්නේ ආදරේ කලාට කමක් නෑ කෙල්ලොන්ට...100%ක්ම විශ්වාස කලොත්නම් අපි විසින් අපේ වල කපාගත්තා වෙනවා
..අවන්කම කෙල්ලොත් නැතුවා නෙවෙයි..නමුත් අතලොස්සක් විතරයි.
.ඔයා හරි ........true depend on da person.. elakiri eke godak inne boys lane. so eyala eyalata weraddk unu gaman ho gaala treds daanawa (somppl) bt kello 1% 2% arenna prashnayak unama araya mehema kala mata boot eka thibba gaga hamoma ekka kiyawanna yanne naa,, (man danna widiyata) kello godak sensitv (dan samahara kiyae e api hithaana widiya kiyala)
bt eka thama attha.. kollo pitin pennuwe nathi unata athulathin duk wenawa athii.. eth kawru kohoma kiwath kellk duk wena tharam nam naa
mata nam hithena wdiyata issara kaale wage newe..kollo wagema kelloth pissu wada karanwa..
bt eka ehema wennath hethuwa kolllo thama(mage adahasa man kiwe
onna baninnepa )




ඔයගොල්ලන්ට ඉතින් ඕකෙන් එහා ලෝකයක් ඇත්තෙම නැහැ නෙ..






ජරා කතාවක් තමයි කිවුවෙ ඔයා........අපිට විතරක් ඇයි චෝදනා කරන්නේ ඔයාලා..මම මේ කතා කරන්නේ මගේ පුද්ගලික අත්දැකීම් එක්ක..අපිට සෙක්ස් වලට එහා ගිය ලෝකයක් තියෙනවා ආදරේ කරනකොට...කොල්ලෝ නෙවෙයි සෙක්ස් වලදි control නැත්තේ..කෙල්ලොයි..තවදුරටත් විස්තර කරන්න අමාරුයි..මොකද එහෙම කලොත් මටත් කියයි ඔයා මහ ජරා කොල්ලෙක් කියලා...
අපි කිව්වෙ කව්ද...ඔයා ගැනනම් මම දන්නේ නැහැනේ...මම කිව්වේ සාපේක්ෂව ගොඩාක් කෙල්ලො ගැන මිසක් පුද්ගලිකව තනි කෙනෙක් ගැන නෙවෙයි....කොල්ලට කියලා හැමදේම අරගෙන(සල්ලි,ඇදුම්,මෙකී නොකී ගොඩාක් දේවල්...)කොල්ලගේන් පොඩි වරදක් උනොත් sorry.com තමයි...
අපි නම් ඉල්ලුවෙ නැහැ ....






haha its damn true!ඔතන ගැහැණු පිරිමි වර්ග 4ක් ඉන්නව
වංක ගැහැණු ළමයි
කාමුක පිරිමි ළමයි
අවංක ගැහැණු ළමයි
අවංක පිරිමි ළමයි
වංක ගැහැණු ළමයි + කාමුක පිරිමි ළමයි = දෙගොල්ලොම ඇඟබේරගෙන ශේප් වෙනව
වංක ගැහැණු ළමයි + අවංක පිරිමි ළමයි = කොල්ල විඳවනව
කාමුක පිරිමි ළමයි + අවංක ගැහැණු ළමයි = කෙල්ල අනාථයි
අවංක ගැහැණු ළමයි + අවංක පිරිමි ළමයි = ආදරේ උතුම් උනාට ගෙවල් වලින් ලෙඩේ අදිනව![]()


මම කිව්වේ බොරුද?ඔයාලා ඇත්ත කථා කරන්න ගියාම කියන්නේ ඕකම තමයි..ඉතින් කොහොමද දෙයක් තෙරුම් කරවන්නේ..අපි කියන්නේ නෑ කොල්ලෝ විතරක්ම හරියි කියලා..නරක කොල්ලොත් ඉන්නවා ඕනි තරම්...නමුත් ආදරේදි ගොඩක්ම අවන්ක කොල්ලො මිසක් කෙල්ලෝ නෙවෙයි..ජරා කතාවක් තමයි කිවුවෙ ඔයා........
උත්තරය් නැනේ මමම කියන්නම්
කෙල්ලොන්ට බ එයාල අවංකයි කියල ඔප්පු කරන්න කොල්ලොන්ට යම් තාක් දුරට පුළුවන් මොකද කොල්ලෝ කෙල්ලොත් එක්ක සාපේක්ෂව ආදරේදී බොරු කියන්නේ න . කෙල්ලෝ බොරු නොකීවත් ඇත්ත කියන්නෙත් න
thread එකේ ඔය ඇහුවේ ඇහුවේ ආදරේදී අවංක කොල්ලොද කෙල්ලොද කියල ..හැබැයි ඔයාම කිව්වා කෙල්ලෝ තම කියල "ඇත්ත කතා කරමු...(ඔයාලම හොඳටම දන්නවනේ ඔයාලා අවංක නැහැ කියලා ඒ නිසා බොරු කියන්න එපා ..)
මම කිව්වේ මගේ අත්දැකීම් එක්ක 50% කොල්ලොන්ට දුන්නේ මමත් boot කාපු හන්ද
50% කෙල්ලොන්ට දුන්නේ මමත් boot තියල තියන හන්ද
හැබැයි ඒ වගේම මන් කිව්වා කොල්ලෝ කෙල්ලොන්ට වඩා අවංකයි කියල මොකද අපි ආදරේදී ඇත්ත කියනවා
reply ටික බලාගෙන එන්න කොල්ලෝ පිලි ගත්ත අපිත් වැරදි කියල
හැබැයි ඔයා තාම පිළිගන්නේ න කෙල්ලොත් වැරදි කියල .....බොරු නෙමේ අවංක නැති කෙල්ලෝ ඉන්නවනේ
ඒ කියන්නේ ඔයා පිලි ගන්නේ න මොකද ඔය අවංක න ....සරලම දේ එකයි
සමහර විට ඔයා ඔහොම කියන්නේ boot එකක් කොල්ලෙක්ගෙන් කාපු හන්දදන් දන්නේ න
හැබැයි මතක තියා ගන්න කොල්ලොත් ඉන්නවා ඕන තරම් boot කාපු




























: