සිංහල භාෂාවේ මව් භාෂාව බුදුන්ගේ මාඝදී භාෂාව
-> අසමජ්ජාතියා, කාලකන්නියා
මේවා ඔක්කොම මාඝදී භාෂාවෙන් එන පද
-> අසමජ්ජාතියා, කාලකන්නියා
මේවා ඔක්කොම මාඝදී භාෂාවෙන් එන පද
Last edited:
අකුරු මොනවද ?
මම කිව්වේ මාඝදී කියලා අක්ෂර නෑ නේ ??අකුරු තියෙනවා සුත්‍ර වල. එක තැනක් මම පහත පෙන්වනවා.
නිවන් මග විවුර්ත වෙන්නේ මාර්ග එල ලැබුන එක්කෙනාට. නමුත් මාර්ග එල වලට එන්න සුදුසුකම් 8ක් තියෙනවා. මේවා සදහන් වෙන්නේ අක්කන සුත්‍රයේ.
මේ කරුනු 8න් ප්‍රධාන වශයෙන් කරුණු 2 ක් පෙන්විය හැකියි.
1 - අයඤ්ච පුග්ගලො මජ්ඣිමෙසු ජනපදෙසු පච්චාජාතො හොති
මාර්ග එල ලැබෙන්නේ බුදුන් පහළ වන මාද්‍ය මණ්ඩලයේ පමණයි. එතකොට, මෙතැන -> ඉන්න එක්කෙනාට පමණයි නිවන් මග විවුර්ත වෙන්නේ.
2 - අයං, භික්ඛවෙ, සත්තමො අක්ඛණො අසමයො බ්‍රහ්මචරියවාසාය.
එහෙම වෙලත් නොතේරන අය ඉන්නවා. නොත්රෙන එක්කෙනාට කියනවා "අසම-ජාති" -> අසමත් වුන ජිවිතයක්. එතකොට මාර්ග එල වලට එන්න තියෙන අනෙක් සුදුසු කම අසම-ජාතියෙක් නොවෙන්න ඕනේ.
-> අක්ඛණසුත්තං
මඝදී භාෂාවට අක්ෂර නැත. උඩ භාවිතා කලේ සිංහල අක්ෂර.මම කිව්වේ මාඝදී කියලා අක්ෂර නෑ නේ ??
"මං ගච්චනවා" (ආදිවාසි) <- "මම ගමන් කරනවා" (සිංහල)
"බුද්ධං සරනං ගච්චාමි". (මාඝදී) <- "කම්ම බිජ උදුරා දමමින් ගමන නවත්වනවා"
ගච්චනවා <-> ගච්චාමි (එකම අර්ථය)
ආදිවාසින් භාවිතා කරන්නේ දේව හෙළ. මේක මාඝදී භාෂාවට ලගම භාෂාව.
ආදිවාසින් ජිවත් වෙන නැගෙනහිර පළාත එදා නම් කලේ ජම්බුදීපය නැතිනම් "දඹදිව" කියලා. දඹදිව කියන්නේ අශෝක රජතුමා 84,000 පන්සල් ඉදිකල, "කෝටියක්-ආරාම", නුතනයේ කොට්ටියාරාම වැනි ස්ථාන ඇති රටක්. දඹදිව බහුතරයක් නිවන් දැකල ගමන නැවැත්වුවා. මේ පළාත සීග්‍රයෙන් ජන ශුන්‍ය වෙලා කැලෑවට යනවා. ඉතිරි වෙන්නේ කැලෑබද ආදිවාසින් පමනයි.
එකයි බුදු හාමුදුරුවෝ බලංගොඩ කුසිනාරා පිරිනිවන් මංචකයේදී දේශනා ව්දාලන්නේ බුදු දහම ඉතිරි වෙන්නේ ලංකාදීපයේ පමනයි කියලා. ලංකාදීපය කියන්නේ අද උතුරු සහ උතුරු-මැද පළාත.
යකෝ "බුද්ධං සරණං ගච්චාමි" යනු බුදුන් සරණ යමි කියල තේරුම නෙමෙයිද ??
බුදුන් සරණ යනව කියන්නෙ උන් වහන්සේ දේශනා කරපු ධර්මය සරණ යනව කියන එක. යෝ ධම්මං පස්සති සො මං පස්සති කියල කිව්වෙ ඒකනේ.බුදු හාමුදුරුවන්ගේ සරන යන්න බැහැ උන් වහන්සේ පිරිරිවන් පෑව නිසා. "බුද්ධං" කියන්නේ වෙනම අදහසක්, ඒක -> මෙතන පැහැදිලි කර ඇත.