කවුද අසමජ්ජාතියා?

rajitha.wijayaratne

Well-known member
  • Jun 14, 2017
    1,093
    831
    113
    සිංහල භාෂාවේ මව් භාෂාව බුදුන්ගේ මාඝදී භාෂාව

    -> අසමජ්ජාතියා, කාලකන්නියා

    මේවා ඔක්කොම මාඝදී භාෂාවෙන් එන පද

    Last edited:
    • Like
    Reactions: kinkon and B.Chat

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,093
    831
    113
    අකුරු මොනවද ?

    අකුරු තියෙනවා සුත්‍ර වල. එක තැනක් මම පහත පෙන්වනවා.

    නිවන් මග විවුර්ත වෙන්නේ මාර්ග එල ලැබුන එක්කෙනාට. නමුත් මාර්ග එල වලට එන්න සුදුසුකම් 8ක් තියෙනවා. මේවා සදහන් වෙන්නේ අක්කන සුත්‍රයේ.

    මේ කරුනු 8න් ප්‍රධාන වශයෙන් කරුණු 2 ක් පෙන්විය හැකියි.

    1 - අයඤ්ච පුග්ගලො මජ්ඣිමෙසු ජනපදෙසු පච්චාජාතො හොති

    මාර්ග එල ලැබෙන්නේ බුදුන් පහළ වන මාද්‍ය මණ්ඩලයේ පමණයි. එතකොට, මෙතැන -> ඉන්න එක්කෙනාට පමණයි නිවන් මග විවුර්ත වෙන්නේ.

    2 - අයං, භික්ඛවෙ, සත්තමො අක්ඛණො අසමයො බ්‍රහ්මචරියවාසාය.

    එහෙම වෙලත් නොතේරෙන අය ඉන්නවා. නොත්රෙන එක්කෙනාට කියනවා "අසම-ජාති" -> අසමත් වුන ජිවිතයක්. එතකොට මාර්ග එල වලට එන්න තියෙන අනෙක් සුදුසු කම අසම-ජාතියෙක් නොවෙන්න ඕනේ.

    -> අක්ඛණසුත්තං
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,257
    166,492
    113
    එකමත් එක රටක
    අකුරු තියෙනවා සුත්‍ර වල. එක තැනක් මම පහත පෙන්වනවා.

    නිවන් මග විවුර්ත වෙන්නේ මාර්ග එල ලැබුන එක්කෙනාට. නමුත් මාර්ග එල වලට එන්න සුදුසුකම් 8ක් තියෙනවා. මේවා සදහන් වෙන්නේ අක්කන සුත්‍රයේ.

    මේ කරුනු 8න් ප්‍රධාන වශයෙන් කරුණු 2 ක් පෙන්විය හැකියි.

    1 - අයඤ්ච පුග්ගලො මජ්ඣිමෙසු ජනපදෙසු පච්චාජාතො හොති

    මාර්ග එල ලැබෙන්නේ බුදුන් පහළ වන මාද්‍ය මණ්ඩලයේ පමණයි. එතකොට, මෙතැන -> ඉන්න එක්කෙනාට පමණයි නිවන් මග විවුර්ත වෙන්නේ.

    2 - අයං, භික්ඛවෙ, සත්තමො අක්ඛණො අසමයො බ්‍රහ්මචරියවාසාය.

    එහෙම වෙලත් නොතේරන අය ඉන්නවා. නොත්රෙන එක්කෙනාට කියනවා "අසම-ජාති" -> අසමත් වුන ජිවිතයක්. එතකොට මාර්ග එල වලට එන්න තියෙන අනෙක් සුදුසු කම අසම-ජාතියෙක් නොවෙන්න ඕනේ.

    -> අක්ඛණසුත්තං
    මම කිව්වේ මාඝදී කියලා අක්ෂර නෑ නේ ??
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,721
    1
    57,892
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මාගධී භාෂාව දන්නා කෙනෙක් දැන් ලෝකේ ඉන්නවද? මාගධී භාෂාව මැරිලත් අවුරුදු දහස් ගානක් කියල නේද කියන්නෙ
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,093
    831
    113
    "මං ගච්චනවා" (ආදිවාසි) <- "මම ගමන් කරනවා" (සිංහල)
    "බුද්ධං සරනං ගච්චාමි". (මාඝදී) <- "කම්ම බිජ උදුරා දමමින් ගමන නවත්වනවා"

    ගච්චනවා <-> ගච්චාමි (එකම අර්ථය)

    ආදිවාසින් භාවිතා කරන්නේ දේව හෙළ. මේක මාඝදී භාෂාවට ලගම භාෂාව.

    ආදිවාසින් ජිවත් වෙන නැගෙනහිර පළාත එදා නම් කලේ ජම්බුදීපය නැතිනම් "දඹදිව" කියලා. දඹදිව කියන්නේ අශෝක රජතුමා 84,000 පන්සල් ඉදිකල, "කෝටියක්-ආරාම", නුතනයේ කොට්ටියාරාම වැනි ස්ථාන ඇති රටක්. දඹදිව බහුතරයක් නිවන් දැකල ගමන නැවැත්වුවා. මේ පළාත සීග්‍රයෙන් ජන ශුන්‍ය වෙලා කැලෑවට යනවා. ඉතිරි වෙන්නේ කැලෑබද ආදිවාසින් පමනයි.

    එකයි බුදු හාමුදුරුවෝ බලංගොඩ කුසිනාරා පිරිනිවන් මංචකයේදී දේශනා ව්දාලන්නේ බුදු දහම ඉතිරි වෙන්නේ ලංකාදීපයේ පමනයි කියලා. ලංකාදීපය කියන්නේ අනුරාධපුරය මුල් කරගෙන උතුරට විහිදුන පළාත.
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,721
    1
    57,892
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    "මං ගච්චනවා" (ආදිවාසි) <- "මම ගමන් කරනවා" (සිංහල)
    "බුද්ධං සරනං ගච්චාමි". (මාඝදී) <- "කම්ම බිජ උදුරා දමමින් ගමන නවත්වනවා"

    ගච්චනවා <-> ගච්චාමි (එකම අර්ථය)

    ආදිවාසින් භාවිතා කරන්නේ දේව හෙළ. මේක මාඝදී භාෂාවට ලගම භාෂාව.

    ආදිවාසින් ජිවත් වෙන නැගෙනහිර පළාත එදා නම් කලේ ජම්බුදීපය නැතිනම් "දඹදිව" කියලා. දඹදිව කියන්නේ අශෝක රජතුමා 84,000 පන්සල් ඉදිකල, "කෝටියක්-ආරාම", නුතනයේ කොට්ටියාරාම වැනි ස්ථාන ඇති රටක්. දඹදිව බහුතරයක් නිවන් දැකල ගමන නැවැත්වුවා. මේ පළාත සීග්‍රයෙන් ජන ශුන්‍ය වෙලා කැලෑවට යනවා. ඉතිරි වෙන්නේ කැලෑබද ආදිවාසින් පමනයි.

    එකයි බුදු හාමුදුරුවෝ බලංගොඩ කුසිනාරා පිරිනිවන් මංචකයේදී දේශනා ව්දාලන්නේ බුදු දහම ඉතිරි වෙන්නේ ලංකාදීපයේ පමනයි කියලා. ලංකාදීපය කියන්නේ අද උතුරු සහ උතුරු-මැද පළාත.

    " ගමන් කරනවා"
    " ගමන නවත්වනවා"

    මේ දෙක සමානද පොන්ස් ?
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,093
    831
    113
    ගච්චනවා -> ගච්චාමි -> ගමන

    සර-නං (චර බව නැති කිරීම)

    වචන දෙකක්
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,753
    113
    Mother Earth
    යකෝ "බුද්ධං සරණං ගච්චාමි" යනු බුදුන් සරණ යමි කියල තේරුම නෙමෙයිද ?? are you fucking kiddin me ? :-)
    බුද්ධ රත්නය ධර්‍ම රත්නය සංඝ රත්නය යන උත්තම වස්තු තුන තමාට පිහිට තුනක් සැටියට සලකා ගැනීම පිළිගැනීම සරණ ශීලය ය. බුද්ධං සරණං ගච්ඡාමි යනාදි පාඨ තුන කියන්නේ සරණ ශීලය සමාදන් වීමට ය. සරණ ශීලයෙහි පිහිටි තැනැත්තා උපාසක නම් වේ. බෞද්ධයා ය කියන්නේ ද ඔහුට ය. බුද්ධාදි රත්නත්‍ර‍ය තමාගේ පිහිට ලෙස නො පිළිගන්නා අයට උපාසකත්වය නැත. ඒ නිසා ඔවුහු බෞද්ධයෝ නො වෙති.
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,093
    831
    113
    යකෝ "බුද්ධං සරණං ගච්චාමි" යනු බුදුන් සරණ යමි කියල තේරුම නෙමෙයිද ??

    බුදු හාමුදුරුවන්ගේ සරන යන්න බැහැ උන් වහන්සේ පිරිරිවන් පෑව නිසා. "බුද්ධං" කියන්නේ වෙනම අදහසක්, ඒක -> මෙතන පැහැදිලි කර ඇත.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,753
    113
    Mother Earth
    බුදු හාමුදුරුවන්ගේ සරන යන්න බැහැ උන් වහන්සේ පිරිරිවන් පෑව නිසා. "බුද්ධං" කියන්නේ වෙනම අදහසක්, ඒක -> මෙතන පැහැදිලි කර ඇත.
    බුදුන් සරණ යනව කියන්නෙ උන් වහන්සේ දේශනා කරපු ධර්මය සරණ යනව කියන එක. යෝ ධම්මං පස්සති සො මං පස්සති කියල කිව්වෙ ඒකනේ.
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,093
    831
    113
    එත්කොට බෞද්ධයා කියන්නේ මේ වගේ එක්කෙනෙක්ද?

    -> බුද්ධ රත්නය ධර්‍ම රත්නය සංඝ රත්නය යන උත්තම වස්තු තුන තමාට පිහිට තුනක් සැටියට සලකා ගැනීම
    -> මේවා ඉගෙන ගත්න ආනන්ද - විසාකා වැනි බෞද්ද පාසලකට ගිය කෙනෙක්
    -> බුදුන් වහන්සේ බුදුවුන බොදිය වන්දනා කරන්න උතුරු ඉන්දියාවට යන කෙනෙක්
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston

    මහාමායා දේවියට ලිංග විපර්යාස වුනා කියන මීවනපලානේ පිස්සු හුටං පස්සේ යන පිස්සෙක් ගේ ත්‍රෙඩ් එකක්
     
    • Like
    Reactions: tharidupradeep