කවුද ඇත්තට තිරිසන්නු???

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,135
    5,002
    113
    -In Darkness-
    අනේ මන්ද.. ඇයි මිනිස්සු මේ අහිංසක තිරිසනුන්ටත් වඩා තිරිසන් විදියට වැඩ කරන්නේ.. තිරිසනුන්ටත් කෙලෙහිගුනේ තියනවා.. අනේ මන්ද... මේ මනුස්ස කියන ජාතියට මොනවා වෙලාද කියල.. සොබාදහම මේවා දිගටම ඉවසගන ඉඳීද කියන එකයි මට තියන ප්‍රශ්නේ..
    ඔවුන්ට ඕවට රිටර්න් එක හම්බෙයි.......ඒවා සොභාදහමෙන් හරි ඒ විදියට ලැබෙයි:growl::growl:
     
    දැන් අපේ රටේ ඉන්න හුත්* ඔහොම්මම තමා.ඔය වගේ දේවල් කරන එවුන්ගෙ පුකේ ඩයිනමයිට් ගහල පුපුරවන්න ඔනා:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    මෙහෙමත් රටක්නෙ මේක
    :(:(:(:(:(:(:(:(:(:(
    පව් අහින්සක සතා

     

    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    මෙව්වට ඉතින් මොනව කියන්නද මන්ද.කියන්න ගියොත් දන්න කුනුහරප ඔක්කොම කියන්න වෙනව.
     

    jeevan pussella

    Well-known member
  • May 17, 2007
    3,610
    333
    83
    Balangoda
    පවු අහින්සක සතා
    කාලකන්නින්ගේ තත්පර ගානක සතුටකට ජීවිතයම විදවන්න වුනානේ
    :(
     

    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    මේක දෑකපු ගමන් කදුලු පෑන්න මචන් ...


    පොඩ්ඩක් හිතලා බලපල්ලා තමන්ට මේ වගේ දෙයක් උනන්ම් දෑනෙන දේ .....
     

    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    :( :( :( :(

    aenahasifpp1.gif
     

    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    කවුද බන් මෙහෙම වැඩක් කරපු සක්කිලි? උන්ගේ පු> ඉඳන් වෙඩි බෙහෙත් ගහලා පත්තු කරන්න ඕන. අපේ පැත්තෙ එහෙම උනා නම් මම පාරෙදි හරි ගලක් ගහනවා මග මැරෙන්න. නොද්දකින් ඕකුන්ව නම් පාරේ යද්දි ට්‍රක් වලට යට වෙන්න ඕන.
     

    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    meh balla maruna nam ekath ekak ban,shit,ohoma jeewath wenne kohomada
    මචන් මිනිස්සු විඳවන්න හරි තියා ගත්තට, සත්තුන්ව වේදනා විඳින්න තියන් නැහැ. ඉන්ජෙක්ට් කරලා මරණවා! ඔහොම ඉන්නවාට වඩා මැරෙණ එක ඌටත් සැපක්.
     

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    මචන් මිනිස්සු විඳවන්න හරි තියා ගත්තට, සත්තුන්ව වේදනා විඳින්න තියන් නැහැ. ඉන්ජෙක්ට් කරලා මරණවා! ඔහොම ඉන්නවාට වඩා මැරෙණ එක ඌටත් සැපක්.
    :(
    ara asarana ballata karapu evunta fire crackers tika Pu*e daala paththu karanna oone !
    e karalath madi ban,paw ban uge aha dakiddi maara dukai,utath hitha ganna ba wage inne:(:(
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,135
    5,002
    113
    -In Darkness-
    මචන් මිනිස්සු විඳවන්න හරි තියා ගත්තට, සත්තුන්ව වේදනා විඳින්න තියන් නැහැ. ඉන්ජෙක්ට් කරලා මරණවා! ඔහොම ඉන්නවාට වඩා මැරෙණ එක ඌටත් සැපක්.
    :yes: :yes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වචනයෙන් පරිසමාප්ත අර්ථයෙන්ම කාලකණ්නි හැත්ත...