කවුද උ$*%&ටෝ ගීතා ට දුන්නේ

කවුද උ$*%&ටෝ ගීතා ට දුන්නේ

බලපන් බන්

ගීතා ඇන්ටි
මුතූ
මනූශ
රමේශ්

මුන් ඔක්කොම ඇවිල්ලා නේ :baffled: :baffled:

රමේශ් නම් කමක් නෑ
ඉගෙනගෙන තියෙනවා නේ

අනිත් ඈයෝ

නෙදකින් බන්

ගාල්ලේ කියන්නත් ලැජ්ජයි

අනේ මන්දා බයියෝ නම්

උබලා මොකෝ කියන්නේ

පීලින් ප්‍රවුඩ් අබවුට් ගෝල් ඩිස්ට්‍රික් බයියෝස්

රෙප් කැපීම දඬුවම් ලැබිය හැකි වරදකි :P :P
 
  • Like
Reactions: Dusty Killer

ThadiBidiBoz

Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    attachment.php
     

    Attachments

    • ea4dexcellent-motivational-quote-about-hard-work.jpg
      ea4dexcellent-motivational-quote-about-hard-work.jpg
      89.3 KB · Views: 188
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    "ගීතට දෙන්න හේතුව ගීත තරුණ කාලෙ පට්ට ලස්සනයි" - ඇවරේජ් බයියෙක්

    :rofl:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Podi Silva - පොඩි සිල්වා;18843590 said:
    ඔව් බන් බලපන් මුනුත් කරන වැඩ බන්

    උප්පැන්නෙ උපන් ස්ථානය වෙනස් කරන්න බැරිද බං :sorry: :sorry:
    කවුරු හරි උප්පැන්නෙ දැක්කොත් ඉවරයි ගීතලව මතක් කල්ල බයිට් කරන්නෙ :sorry: :sorry:
     
    උප්පැන්නෙ උපන් ස්ථානය වෙනස් කරන්න බැරිද බං :sorry: :sorry:
    කවුරු හරි උප්පැන්නෙ දැක්කොත් ඉවරයි ගීතලව මතක් කල්ල බයිට් කරන්නෙ :sorry: :sorry:

    ගීත තමයි බන්
    ඇයි බන් ඒකි ආවේ
     

    saurtech

    Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    ගාල්ලේ විතරක් නෙමෙයි මුළු රටෙන්ම UPFA එකෙන් ආවේ නුඋගත් හොරු සෙට් එකක්. ගාල්ලෙන් තමා සුපිරිම සුපිරිම බුරුරැල UPFA එකෙන් ආවේ...
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    කවුද උ$*%&ටෝ ගීතා ට දුන්නේ
    Piksuda Bung.... Danna Kale Idan Geethane Dunne..:angry::angry::angry: