scurvy > gayankuwait > nuwan buwa > අපි > and so on..
ඉස්සර නම් අපි වේ@ හු@ති ප@යා වගේ කිව්වෙ අමුවෙන් කිව්වෙ නෑ..
ඒත් දැන් thread වල title වලටත් අමුවෙන් දානව නෙ කුණුහරප..
ඒකට නම් action එකක් ගන්න ඕන..
වෙන රටවල් වල language rules තියනව නම් ඔහොම මැද්දට @#@ දාල කියනව ඒක අවුලක් නෑ..
අපේ උන්ට මොන හු*තක් ද බන් කිව්වොත් හෙන අමාරුව..
wtf කිව්වොත් අනේ ගානක් වත් නෑ![]()
ගනේමුල්ල පැත්තේ පාර්ටියක් එහෙම නැතෙයි ? අපිටත් එන්න.



