කවුද ඕයී මේ අණ්ඩුවට ඡන්දේ දුන්නෙ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලංකාවේ පළාත් මාරුවෙන් මාරුවට ජනපතිල අවුරුදු හතරකට වගේ පත් කලා නම් හරි රොටේෂන් එකට...
    දුප්පත් පළාත් වල ඉස්කෝල පාරවල් හදලා වරායක් හෝ ගුවන්තොටුපොල දෙකෙන් එකකුයි වගෙ හදන්න බලයි...
    පොලොන්නරුවෙ අලුතෙන් ගුවන් තොට්පොලක් නොහැදුනාට හම්බන්තොට වගේ ලොකූ සම්මන්ත්‍රණ ශාලා එහෙම හදනවා...පාරවල් බිල්ඩින්ග් .... පොල්ලොන්නරුවෙ මන්ත්‍රී වෙලා එන්න වෙන්නැති

    හදනවද නැද්ද කියලනම් මම දන්නෙ නැ ,ඒත් හැදෙනවනම් ඒක ලොකු දෙයක්... රෝසිට විතරක් රෙන්ඩ, පොන්න රනිල ලක්ශ 57ක් දීල කක්කුස්සියක් හැදුවවගේ නෙමේ, දුශ්කර පලාත්වල මිනිස්සු ප්‍රයෝජනයක් ගනි...
     

    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    චීනෙන් නම් හැදුවෙ නැ,:no::no: ඕව ගැන කතාකරල වැඩක් නැ..උබේ ජිවිතකලය තුලම හම්බන්තොට වරායෙ වටිනාකම උබේ ඇස් දෙකටම දකින්ඩ ලැබෙයි..ආන්න එදාටවත් පොන්න රනිලගෙ තිරිසන්කම උබට වැටහෙයි...ඔව විකුනගෙන කන්ඩ නෙමේ හිගාකල හරි දියුනු කරන්ඩ ඔනෙ දේවල් ..උබලට තේරෙයි හැබැයි කල්යයි...

    කලින් අගමැති වෙලා විකුනපු දේවල්වල විපාක දැන් මිනිස්සු විදිනවා.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කලින් අගමැති වෙලා විකුනපු දේවල්වල විපාක දැන් මිනිස්සු විදිනවා.

    හොද උදාහරනෙ අර ලකාවෙ බස් හදපු කර්මාන්ත සලාව පොන්න රනිල වික්ක එක... මම දැක්ක කට්ටිය ෆේක් බුක් එකේ විලාප දිදි ඉන්නව මේ ලගදි,කිරියෙත් ගියා මම හිතන්නෙ...පොන්න රනිල කියන්නෙ රට විනාශකරල වින්දනේ ලබන තිරිසනෙක් විතරයි...