ලංකාවේ පළාත් මාරුවෙන් මාරුවට ජනපතිල අවුරුදු හතරකට වගේ පත් කලා නම් හරි රොටේෂන් එකට...
දුප්පත් පළාත් වල ඉස්කෝල පාරවල් හදලා වරායක් හෝ ගුවන්තොටුපොල දෙකෙන් එකකුයි වගෙ හදන්න බලයි...
පොලොන්නරුවෙ අලුතෙන් ගුවන් තොට්පොලක් නොහැදුනාට හම්බන්තොට වගේ ලොකූ සම්මන්ත්රණ ශාලා එහෙම හදනවා...පාරවල් බිල්ඩින්ග් .... පොල්ලොන්නරුවෙ මන්ත්රී වෙලා එන්න වෙන්නැති
හදනවද නැද්ද කියලනම් මම දන්නෙ නැ ,ඒත් හැදෙනවනම් ඒක ලොකු දෙයක්... රෝසිට විතරක් රෙන්ඩ, පොන්න රනිල ලක්ශ 57ක් දීල කක්කුස්සියක් හැදුවවගේ නෙමේ, දුශ්කර පලාත්වල මිනිස්සු ප්රයෝජනයක් ගනි...
