කවුද කියන්නෙ කෙල්ලො යාළු වෙන්නෙ

manදman

Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    දුප්පත් කොල්ලො කියන්නේ හැමදාටම දුප්පත් උන් නෙමේ.ගොඩ යන්න ට්‍රයි කරන උන්.එහෙම ජීවිතේ කට්ට කාගෙන ඉස්සරහට යන්න හදන කොල්ලෙකුට උදව් කරන, පුලුවන් විදිහට උගේ වැඩවලට උදව්කරන ජාතියේ කෙල්ලෙක් කියන්නේ සුපිරිම කෙල්ලෙක්.එහෙම කෙල්ලෙක් ලබන්න කොල්ලෙක් හුගක් පිං කරලා තියෙන්න ඕනේ.

    uba hari ban..mekane meke inna evuna kiyanwa kello salli walta yanne kiyla un kiyla wadak ne a badina kella kiowt vitari eka valid wenne..ehama kello kiyanne ne mama eyawa bande salli walta sapavidinna kiyla

    kella kiyanne true love ekak kiyla ekane methana problem eka
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    දුප්පත් කොල්ලො කියන්නේ හැමදාටම දුප්පත් උන් නෙමේ.ගොඩ යන්න ට්‍රයි කරන උන්.එහෙම ජීවිතේ කට්ට කාගෙන ඉස්සරහට යන්න හදන කොල්ලෙකුට උදව් කරන, පුලුවන් විදිහට උගේ වැඩවලට උදව්කරන ජාතියේ කෙල්ලෙක් කියන්නේ සුපිරිම කෙල්ලෙක්.එහෙම කෙල්ලෙක් ලබන්න කොල්ලෙක් හුගක් පිං කරලා තියෙන්න ඕනේ.

    එහෙම කෙල්ලෙක් හොයනවට වඩා ලේසී බන් බුල්ටෝ විකුනලා උත්සාහයෙන් කෝටිපතියෙක් වෙන එක:rolleyes:
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    රත්තරං;21369785 said:
    ඕන පොල් කාවයියෙක් හිගන්නෙක් එක්ක එන්න ලෑස්ති කෙල්ලෙක් ඉන්නවනම් 99%ක් කුනුවෙච්ච වට්ටක්කයක් බන් ඇතුලෙන් හෝ පිටින්. හොද ස්ටේටස් තියෙන කෙල්ලෝ ලොකු අතුම තමා අල්ලන්නේ... ඒ වගේම හොද ස්ටේටස් තියෙන කොල්ලොත් පාංකඩ කර ගහන්නේ නෑ

    කෙල්ලන්ට පාංනේ පුලුවන්කම තියෙද්දි හොද එකෙක් එක්ක නොයා මේ කොහෙවත් ඉන්න හෙන්චයියෙක්ට බත් තම්ම තම්බ ලමයි වදලා දෙන්න

    හොද දලකාරයෙක් අහු උනේ නැති කෙල්ලෝ කියනවා අපිනම් සල්ලි වලට නෙමේ ආදරේ කලේ කියලා. හුබහෙන් ඇද්ද තලගොයෙක් වගේ කෑල්ලක් බැන්ද එකෙක් කියනවා අපි ආදරේ කලේ පොත්තට නෙමේ හදවතට කියලා.. එහෙම කියලා හිත හදාගන්නවා. හිත යටින් හූල්ලනවා:lol::lol::lol:

    සිරාම යථාර්තය :lol:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    රත්තරං;21371826 said:

    ඒ මොන අල ගෙඩියටද කෙල්ලෝ කොහෙවත් ඉන්න නරි නාවන්නේ?? ඉත්තෑවෝ අල්ලන් සබන් ගාන්නේ?? අනික් හා හොපුටුවන්ගේ අසාර්තකත්වෙට දුක් විදින්නේ විහින්?

    උන් හොද සල්ලි තියෙන උන් හොයාගන්න පුලුවන් නම් හොයාගෙන සැපෙන් සතුටින් හිටියාවේ:cool:

    උදාහරන...

    jNakIMO.jpg

    Nissan GTR එකයි.. TX එකයි...
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,316
    1
    13,242
    113
    Gotham City
    ජිවිතෙට ගොඩක් දෙවල් මෙ වගෙ ත්‍රෙඩ් වලින් ඉගෙන ගන්න පුළුවන්
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    රත්තරං;21372999 said:
    ආ ඇගරිගැටේ:rofl:

    හලෝ හලෝ :cool: මොනා උනත් කැත්තෙන් කැපුව වගේ උනත් ඇත්ත කියල තියෙනව :rofl:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    රත්තරං;21373825 said:
    කාගෙද බන් ජීටිආර් එක??:rolleyes:

    ඔය photo එකේ ඉන්න කෙල්ලගෙ husband ගේ බන්.. කොල්ලගෙ නම නම් දන්නේ නැ.. මේ ඉන්නේ ඌ... business කරන පොරක් බන්.. job කරන් එකෙක්ට හීනෙන් වත් gtr ගන්න බැ බන්.

    388047_10150999665757880_1555559866_n.jpg

    Narmadha+&+Janaka+(2).jpg

    කෙල්ල නම් නර්මදා බන්.. විවාහක රූ රැජින උනේ එකි බන්..

    12745954_837726819687986_146310901277289537_n_Fotor_Collage%2Bcopy.jpg

    33390242472_591329ca73_o.jpg
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,316
    1
    13,242
    113
    Gotham City

    ඔය photo එකේ ඉන්න කෙල්ලගෙ husband ගේ බන්.. කොල්ලගෙ නම නම් දන්නේ නැ.. මේ ඉන්නේ ඌ... business කරන පොරක් බන්.. job කරන් එකෙක්ට හීනෙන් වත් gtr ගන්න බැ බන්.

    388047_10150999665757880_1555559866_n.jpg

    Narmadha+&+Janaka+(2).jpg

    කෙල්ල නම් නර්මදා බන්.. විවාහක රූ රැජින උනේ එකි බන්..

    12745954_837726819687986_146310901277289537_n_Fotor_Collage%2Bcopy.jpg

    33390242472_591329ca73_o.jpg

    කොල්ලාගෙ තාත්තාගෙ සල්ලි. සෙල්ෆ්මේඩ් පොරකට මෙවගෙ අඩුවයසකින් ලංකාව වගෙ රටක ගීටී ආර් ගන්න බැහැ. අඩුමගානෙ මූ නාස්ති නොකර ඉන්නවානම් ඒක වටිනවා.
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    කොල්ලාගෙ තාත්තාගෙ සල්ලි. සෙල්ෆ්මේඩ් පොරකට මෙවගෙ අඩුවයසකින් ලංකාව වගෙ රටක ගීටී ආර් ගන්න බැහැ. අඩුමගානෙ මූ නාස්ති නොකර ඉන්නවානම් ඒක වටිනවා.

    thatha monada bn krnne:shocked: