කවුද කිවුවෙ කුලියාපිටියෙ volkswagen නෑ කියල?

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,303
    36,398
    113
    කෑගල්ල

    උන් එයිද බං අඩූකුලේ සක්කිලි ජෙප්පෝ යූනියන් හාදන රටවල් බංකොලොත් කරනවා පෙනී පෙනී.. :lol:

     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,801
    113



    අගමැතිනියගෙ අතීතය වහාම පසු විපරමක් කළ යුතුමය. ඇයගෙ ලිංගිකත්වය පිළිබඳ ඇති මතවාදය සහ ඇගේ ජීවිතයෙ අඳුරු අතීතයේදී ඇය ළමා ආරක්ෂක නිධාරිනියක් ලෙස ක්‍රියා කර ඇත්නම් ඒ සබඳතා හා ආන්දෝලනයට තුඩු දී ඇති වර්තමාන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා සෘජු සම්බන්ධයක් තිබිය හැකිය.

    ඇයගෙ පෞද්ගලික ජීවිතය පිළිබඳව අපට ගැටළුවක් නැත. එහෙත් අතීතයේදී ඇය ළමා ආරක්ෂක නිලධාරීනියක් ලෙස සේවය කර ඇත්නම් එය සමාජය තුළ ප්‍රශ්ණ රැසක් නිර්මාණය කරනු ඇත.

    මීට පෙරද LGBTQ ප්‍රවර්ධනය කිරීම සඳහා USAiD ආයතනය විසින් අරමුදල් සැපයූ ලැයිස්තුවෙ හරිනි අමරසූරියගෙ නමද තිබූ බවට සමාජයෙ විශාල කථිකාවක් ඇති විය..

    මේ සියල්ල සලකා බැලීමේද නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ ඇයගෙ පෞද්ගලික අභිලාෂයන් නිරූපනය නොවේ යැයි කාටවත් තර්ක කළ නොහැකිය..
    Nilantha Sathsara Gamage