කවුද ගෙදර ඉඳන් රට පාලනේ කරනව කිව්වෙ

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේක තව බොරුවක්.මෙයත් දැන් කොලඹ හතෙන් ඉඩමක් බලලා ඇති.ගෙවල් පහක විතර කඩලා ගහයි අලුත් එකක් රජ මාලිගාවක් වගේ.ඊට පස්සේ යන්න ඔන්න මෙන්න කියලා ඒක සින්නකරවම තමන්ගේ නමට ලියා ගනි කැබිනට් පේපර් එකක් දාලා. ඕක තමයි ඔය කරන්න හදන්නේ.නැත්තන් ජනාධිපති මන්දිරයේ හියොත් ඒක අවාසි.යනකොට ගෙනියන්න බෑනේ.
    ඔය හුන්ඩු ගෙදර ඉන්දලා කොහොමද ජනාධිපතිකම කරන්නේ.ඒක කරන්න බැරි දෙයක්.
    ඕක නෙවෙයි කරන්න ඕන.අවන්කනම් එඩිතරනම් හිටන් සින්නක්කරව ලියා ගත්ත ගේ ආපහු අරගෙන ආන්ඩුවට සිරිසේනට පොඩි ගෙයක් දෙන්න .කොලඹ නගරයෙන් පිට එකක් දෙන්න.ජනතාව බලපොරොත්තුවෙන්නේ ඇස් බැන්දුම් ‍රැවටිලි නෙවෙයි.අන්න ඒ වගේ වැඩ.සජිත්ට චන්ද ලක්ෂ ගානක් නැති උනා මංගල දාපු කැබිනට් එකෙන්.
    තාම උක දෙනවා නෙහ් NGO එකට......