කවුද ගෙදර ඉඳන් රට පාලනේ කරනව කිව්වෙ

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,673
    2
    54,261
    113
    කවුද ගෙදර ඉඳන් රට පාලනේ කරනව කිව්වෙ

    ජනාධිපති මන්දිරයේ පදිංචියට නොයා මිරිහානේ පිහිටි තම පෞද්ගලික නිවසේ දිගටම පදිංචිව සිටීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කර ඇත.

    රාජ්‍ය තාන්ත්‍රික නිල අවශ්‍යතා සඳහා පමණක් ජනපති මන්දිරය භාවිත කිරීමටත් නිල නිවසක් නොගැනීමටත් ජනපතිවරයාගේ තීරණය වී තිබේ.

    http://archive.is/RMZlR
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,673
    2
    54,261
    113
    :lol: Bayyo Sajithta hina wechcha hati mathak una

    ආකයිව් කරලම තිබ්බ 2025 මොකෝ වෙන්නෙ බලන්න. මෛත්‍රී පොළොන්නරුවෙ ඉඳන් රට පාලනේ කළා වගේ වෙයිද දන්නෑනෙ :yes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    :lol: Bayyo Sajithta hina wechcha hati mathak una

    ඒව පාරක් පාරක් ගානෙ වෙදිකාවක් වේදිකාවක් ගානෙ කයිය ගහන්න ඕන දේවල් නෙවෙයි බන් කෝ සජිත් ලොක්කට මහ ගෙදරත් නැතිවෙන සීන් එකක් තියෙන්නෙ නේද...? සිරිකොතේ දොර වහලා කියන්නෙ...:rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell

    ඒව පාරක් පාරක් ගානෙ වෙදිකාවක් වේදිකාවක් ගානෙ කයිය ගහන්න ඕන දේවල් නෙවෙයි බන් කෝ සජිත් ලොක්කට මහ ගෙදරත් නැතිවෙන සීන් එකක් තියෙන්නෙ නේද...? සිරිකොතේ දොර වහලා කියන්නෙ...:rofl:

    :yes:

    me wage dewal loku dewal wage porondu nowi , kala yuthu deyak widiyata salakala karana eka watinawa…
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    මේක තව බොරුවක්.මෙයත් දැන් කොලඹ හතෙන් ඉඩමක් බලලා ඇති.ගෙවල් පහක විතර කඩලා ගහයි අලුත් එකක් රජ මාලිගාවක් වගේ.ඊට පස්සේ යන්න ඔන්න මෙන්න කියලා ඒක සින්නකරවම තමන්ගේ නමට ලියා ගනි කැබිනට් පේපර් එකක් දාලා. ඕක තමයි ඔය කරන්න හදන්නේ.නැත්තන් ජනාධිපති මන්දිරයේ හියොත් ඒක අවාසි.යනකොට ගෙනියන්න බෑනේ.
    ඔය හුන්ඩු ගෙදර ඉන්දලා කොහොමද ජනාධිපතිකම කරන්නේ.ඒක කරන්න බැරි දෙයක්.
    ඕක නෙවෙයි කරන්න ඕන.අවන්කනම් එඩිතරනම් හිටන් සින්නක්කරව ලියා ගත්ත ගේ ආපහු අරගෙන ආන්ඩුවට සිරිසේනට පොඩි ගෙයක් දෙන්න .කොලඹ නගරයෙන් පිට එකක් දෙන්න.ජනතාව බලපොරොත්තුවෙන්නේ ඇස් බැන්දුම් ‍රැවටිලි නෙවෙයි.අන්න ඒ වගේ වැඩ.සජිත්ට චන්ද ලක්ෂ ගානක් නැති උනා මංගල දාපු කැබිනට් එකෙන්.
     
  • Dec 18, 2013
    535
    98
    28

    මේ වගේ ගොං කතාවලට කොහෙන් හිනා වෙන්නද?????
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    Iyeth janadipathi mirihane gedara idan porage range rover eke giye. defender 2i prado 1i serama 4i. S500 Maybach 2 na. mirihane gotage gewal walata arena para laga permanantly policiyen innawa 4k 5k withara
     
    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,336
    7,608
    113
    Kotahena
    මේක තව බොරුවක්.මෙයත් දැන් කොලඹ හතෙන් ඉඩමක් බලලා ඇති.ගෙවල් පහක විතර කඩලා ගහයි අලුත් එකක් රජ මාලිගාවක් වගේ.ඊට පස්සේ යන්න ඔන්න මෙන්න කියලා ඒක සින්නකරවම තමන්ගේ නමට ලියා ගනි කැබිනට් පේපර් එකක් දාලා. ඕක තමයි ඔය කරන්න හදන්නේ.නැත්තන් ජනාධිපති මන්දිරයේ හියොත් ඒක අවාසි.යනකොට ගෙනියන්න බෑනේ.
    ඔය හුන්ඩු ගෙදර ඉන්දලා කොහොමද ජනාධිපතිකම කරන්නේ.ඒක කරන්න බැරි දෙයක්.
    ඕක නෙවෙයි කරන්න ඕන.අවන්කනම් එඩිතරනම් හිටන් සින්නක්කරව ලියා ගත්ත ගේ ආපහු අරගෙන ආන්ඩුවට සිරිසේනට පොඩි ගෙයක් දෙන්න .කොලඹ නගරයෙන් පිට එකක් දෙන්න.ජනතාව බලපොරොත්තුවෙන්නේ ඇස් බැන්දුම් ‍රැවටිලි නෙවෙයි.අන්න ඒ වගේ වැඩ.සජිත්ට චන්ද ලක්ෂ ගානක් නැති උනා මංගල දාපු කැබිනට් එකෙන්.

    උඹ රෙන්නෙ කටින් වෙන්න ඕන. :rofl:
    ගොං රජෙක් තෝ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දැන් හැමෝම හිතං ඉන්නෙ ගෝඨ ඉන්නෙ මිරිහානෙ කියල. බෝම්බෙ ගිහිං ගහනව මිරිහානට. අන්තිමට බලද්දි ගෝඨ ජනාධිපති මන්දිරේ. :baffled:
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,337
    1
    4,023
    113
    good. MS did not use president's house too. and we thought it was genuine. Why he did not use this house when he was only a secretary to MOD during MR time, after war ended and there was no security issue. But continued to use all facilities.
    If he can also ask ministers to do the same including present minister who lived at colombo 7 official residence and incurred light bill over 60,ooo and this was also not paid by him as required under FR. This is a person who always talk about international conspiracy.

    All light and water bills of official bungalows of government servants are paid by officials privately, but not Ministers.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,045
    5,799
    113
    canada
    :lol: Bayyo Sajithta hina wechcha hati mathak una

    උබල පනදාගෙන කොච්චර මේකේ මඩ ගැහුවද උදේ ඉදන් හවස් වෙනකම් ? මොනතරම් තර්ක දැම්මද? මොනතරම් කින්ඩි අපහාස කලාද ?

    එත් චන්දෙදි මිනිස්සු දුන්න *කෙන් යන්න. එකෙත් හැටි :lol::lol:
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    උඹ රෙන්නෙ කටින් වෙන්න ඕන. :rofl:
    ගොං රජෙක් තෝ

    ඔය හුන්ඩුවක ඉදන් ජනාදිපතිකම කරන්න බා.ඒක පිලිගන්න ඕන.ඕව ගල්පැලෙන ඇතේ පැලවෙන බොරු.බලපන්කො තව ටික දවසකින් කොලඹ හතේ අක්කරයක ගෙවල් කඩලා මාලිගාවක් ගහන්නේ නැද්ද කියලා.ඕක තමයි අලුත්ම ට්‍රෙන්ඩ් එක.:lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,673
    2
    54,261
    113
    ඔය හුන්ඩුවක ඉදන් ජනාදිපතිකම කරන්න බා.ඒක පිලිගන්න ඕන.ඕව ගල්පැලෙන ඇතේ පැලවෙන බොරු.බලපන්කො තව ටික දවසකින් කොලඹ හතේ අක්කරයක ගෙවල් කඩලා මාලිගාවක් ගහන්නේ නැද්ද කියලා.ඕක තමයි අලුත්ම ට්‍රෙන්ඩ් එක.:lol:

    ජනාධිපති මන්දිරේ bugged ලු. #conspiracyTheory