ගලවන්න ජංගි අඳින්නෑ බොල මං
උඔ අඳින ඒවානේ ඒ
ඔච්චර වැඩ්ඩනම් මොකද මූට කියලා
මාව මරන්න හදන්නේ?
පොල් බූරුවා![]()
අනේ යකෝ අපි අදින්නේ ජෝක්කු..උබ තමා ජංගි අදින්නේ....

මට උබව මරන්න ඕනි නැ.මං මොකටද ගැරඩි මරන්නේ?

මට ඕනි උබේ අන්දක් කරලා ට්රිවීල් එකේ යවන්න...

ගලවන්න ජංගි අඳින්නෑ බොල මං
උඔ අඳින ඒවානේ ඒ
ඔච්චර වැඩ්ඩනම් මොකද මූට කියලා
මාව මරන්න හදන්නේ?
පොල් බූරුවා![]()



ආ මුස්සිලා...................
කොහොමද................ ..
![]()

වැඩ බැරි උනාට කට තියෙනවා හත්පල්ලක්අනේ යකෝ අපි අදින්නේ ජෝක්කු..උබ තමා ජංගි අදින්නේ....
මට උබව මරන්න ඕනි නැ.මං මොකටද ගැරඩි මරන්නේ?
මට ඕනි උබේ අන්දක් කරලා ට්රිවීල් එකේ යවන්න...![]()

වැඩ බැරි උනාට කට තියෙනවා හත්පල්ලක්
නොදකින්
මගේ උස්සපු ජොකෙක්නේ උඔ දැනුත් ඇඳන් ඉන්නේ
ට්රීවීල් නෙමෙයි තෝව හොම්බෙන් යනවා
මට අහුවෙයන්කෝ![]()


උඔට තියෙන්නේ සමනල මෝලනේඅනේ යකෝ..උබ හිතුවද මට මෝල් කියලා?
උබ වැඩිය කථා කරන්න එපා...උබට හොම්බෙන් යන්නවත් හොම්බක් ඉතුරු වෙන එකක් නැ![]()

උඔට තියෙන්නේ සමනල මෝලනේ
අපි යනවා කවදත් කෙලින් කටින්
උඔලනේ අපි දැක්කම පැනලා දුවන්නේ
තොපි කන්නෙත් අපි ඉතුරු කරපුවා![]()


සිංහයෙක් තමා යකෝයකෝ මහා ලොකුවට සිංහයා කියලා හිතාගෙන හිටියට උබ ඔය හොර පුස් නම්බම තමයි.
සිංහ රුපයක් ද ගත්තා කියලා සිංහයෙක් වෙන්නේ නැ ගොන් පුස් නාම්බෝ.![]()



සිංහයෙක් තමා යකෝ
හුරතල් නම දාන් හිටියට
තෝව දෙකට කඩලා ගහනහා හුඹහක
වල් නරියා![]()


උඔත් එක්ක කථා කරද්දී මට එපා වෙනවා වල් නරියෝවල්?කොහෙද යකෝ වල්?අපි හරි පිළිවෙලකට හදුනා කොල්ලෝ..රත්තරන් කොල්ලෝ.
උබලගේ සමනල් සීන් වලට අපිත් කැමති උනානම් ඉතින් අපිටත් හොද කියයි.
කන්න නැතුව මලත් තොපිලා පස්සෙන් එන්නේ නැ බෝල අපි![]()


උඔත් එක්ක කථා කරද්දී මට එපා වෙනවා වල් නරියෝ
නරිදෙනත් එක්ක වල් වැදියන්
අපිට වද නොදී මෙතන
ආවා මෙතන කුලියට මිනී මරාගන්න
හරි කම්මැලියි ගොන් නරියෝ![]()

ලිංගික අතවර වෙන්න පුළුවන් අර මොස්සිලා කියන නරියාගෙන්අයියේ මාත් අහිංසක කොල්ලෙක්
මේ අයියර්ලගෙන් අතුරු අන්තරාවක් වෙන එකක් නෑ නේද![]()
