කවුද චන්ඩි?

Mozilla

Well-known member
  • ගලවන්න ජංගි අඳින්නෑ බොල මං
    උඔ අඳින ඒවානේ ඒ
    ඔච්චර වැඩ්ඩනම් මොකද මූට කියලා
    මාව මරන්න හදන්නේ?
    පොල් බූරුවා:frown:

    අනේ යකෝ අපි අදින්නේ ජෝක්කු..උබ තමා ජංගි අදින්නේ....:oo:
    මට උබව මරන්න ඕනි නැ.මං මොකටද ගැරඩි මරන්නේ?:frown:
    මට ඕනි උබේ අන්දක් කරලා ට්‍රිවීල් එකේ යවන්න...:lol:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අනේ යකෝ අපි අදින්නේ ජෝක්කු..උබ තමා ජංගි අදින්නේ....:oo:
    මට උබව මරන්න ඕනි නැ.මං මොකටද ගැරඩි මරන්නේ?:frown:
    මට ඕනි උබේ අන්දක් කරලා ට්‍රිවීල් එකේ යවන්න...:lol:
    වැඩ බැරි උනාට කට තියෙනවා හත්පල්ලක්
    නොදකින්
    මගේ උස්සපු ජොකෙක්නේ උඔ දැනුත් ඇඳන් ඉන්නේ
    ට්‍රීවීල් නෙමෙයි තෝව හොම්බෙන් යනවා
    මට අහුවෙයන්කෝ:frown:
     
    sl.

    Member
    May 27, 2011
    141
    5
    0
    නයට ගහල පොල්ල වැරැද්ද ගන්න එපා තොපි ඔක්කොටන ඇරලා මටත් අරගන්නවා බලපියවූ..:growl::growl::growl:
     
    Mozilla

    Well-known member
  • වැඩ බැරි උනාට කට තියෙනවා හත්පල්ලක්
    නොදකින්
    මගේ උස්සපු ජොකෙක්නේ උඔ දැනුත් ඇඳන් ඉන්නේ
    ට්‍රීවීල් නෙමෙයි තෝව හොම්බෙන් යනවා
    මට අහුවෙයන්කෝ:frown:

    අනේ යකෝ..උබ හිතුවද මට මෝල් කියලා?:oo:
    උබ වැඩිය කථා කරන්න එපා...උබට හොම්බෙන් යන්නවත් හොම්බක් ඉතුරු වෙන එකක් නැ :dull:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අනේ යකෝ..උබ හිතුවද මට මෝල් කියලා?:oo:
    උබ වැඩිය කථා කරන්න එපා...උබට හොම්බෙන් යන්නවත් හොම්බක් ඉතුරු වෙන එකක් නැ :dull:
    උඔට තියෙන්නේ සමනල මෝලනේ
    අපි යනවා කවදත් කෙලින් කටින්
    උඔලනේ අපි දැක්කම පැනලා දුවන්නේ
    තොපි කන්නෙත් අපි ඉතුරු කරපුවා:dull:
     
    • Like
    Reactions: Mozilla

    Mozilla

    Well-known member
  • උඔට තියෙන්නේ සමනල මෝලනේ
    අපි යනවා කවදත් කෙලින් කටින්
    උඔලනේ අපි දැක්කම පැනලා දුවන්නේ
    තොපි කන්නෙත් අපි ඉතුරු කරපුවා:dull:

    යකෝ මහා ලොකුවට සිංහයා කියලා හිතාගෙන හිටියට උබ ඔය හොර පුස් නම්බම තමයි.:baffled:
    සිංහ රුපයක් ද ගත්තා කියලා සිංහයෙක් වෙන්නේ නැ ගොන් පුස් නාම්බෝ.:frown:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    යකෝ මහා ලොකුවට සිංහයා කියලා හිතාගෙන හිටියට උබ ඔය හොර පුස් නම්බම තමයි.:baffled:
    සිංහ රුපයක් ද ගත්තා කියලා සිංහයෙක් වෙන්නේ නැ ගොන් පුස් නාම්බෝ.:frown:
    සිංහයෙක් තමා යකෝ
    හුරතල් නම දාන් හිටියට
    තෝව දෙකට කඩලා ගහනවා හුඹහක
    වල් නරියා:frown:
     
    FUNdaMANTAL

    Member
    May 19, 2011
    1,794
    670
    0
    Colombo
    අඩෝව්..මම.."ෆන්දමැන්ටල්"
    පෙකනි වැල කැපුවෙ කාසල්
    ඉස්‌කෝලෙ වනාත සෙන්ට්‍රල්
    චන්ඩි ඔක්‌කොම මට කොන්ට්‍රෝල්
    ...!!!!
    :nerd::nerd:
     
    Mozilla

    Well-known member
  • සිංහයෙක් තමා යකෝ
    හුරතල් නම දාන් හිටියට
    තෝව දෙකට කඩලා ගහනහා හුඹහක
    වල් නරියා:frown:

    වල්?කොහෙද යකෝ වල්?අපි හරි පිළිවෙලකට හදුනා කොල්ලෝ..රත්තරන් කොල්ලෝ.
    උබලගේ සමනල් සීන් වලට අපිත් කැමති උනානම් ඉතින් අපිටත් හොද කියයි.:nerd:
    කන්න නැතුව මලත් තොපිලා පස්සෙන් එන්නේ නැ බෝල අපි :frown:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    වල්?කොහෙද යකෝ වල්?අපි හරි පිළිවෙලකට හදුනා කොල්ලෝ..රත්තරන් කොල්ලෝ.
    උබලගේ සමනල් සීන් වලට අපිත් කැමති උනානම් ඉතින් අපිටත් හොද කියයි.:nerd:
    කන්න නැතුව මලත් තොපිලා පස්සෙන් එන්නේ නැ බෝල අපි :frown:
    උඔත් එක්ක කථා කරද්දී මට එපා වෙනවා වල් නරියෝ
    නරිදෙනත් එක්ක වල් වැදියන්
    අපිට වද නොදී මෙතන
    ආවා මෙතන කුලියට මිනී මරාගන්න:frown:

    හරි කම්මැලියි ගොන් නරියෝ:nerd:
     
    Mozilla

    Well-known member
  • උඔත් එක්ක කථා කරද්දී මට එපා වෙනවා වල් නරියෝ
    නරිදෙනත් එක්ක වල් වැදියන්
    අපිට වද නොදී මෙතන
    ආවා මෙතන කුලියට මිනී මරාගන්න:frown:

    හරි කම්මැලියි ගොන් නරියෝ:nerd:

    උබ බේරුනා කියලා හිතා ගැන..මං මේ ෆිල්ම් එකක් බලන ගමන් නිසා.:P
     
    Razaaa

    Active member
  • Feb 25, 2011
    264
    33
    28
    අයියේ මාත් අහිංසක කොල්ලෙක්:(
    මේ අයියර්ලගෙන් අතුරු අන්තරාවක් වෙන එකක් නෑ නේද:shocked::shocked:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අයියේ මාත් අහිංසක කොල්ලෙක්:(
    මේ අයියර්ලගෙන් අතුරු අන්තරාවක් වෙන එකක් නෑ නේද:shocked::shocked:
    ලිංගික අතවර වෙන්න පුළුවන් අර මොස්සිලා කියන නරියාගෙන්:P