කවුද දන්නේ මේකට උත්තරේ ??

blue_in_rio

Well-known member
  • Paw hinda onna mamath post eka makuwa :P


    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මෙතන ප්‍රශ්නේ අහපු විදියේ පොඩි අවුලක් තියෙනවා.හැම දුවෙකුටම සහෝදරයෙක් හිටියා කිව්වා නම් 7 + 1 = 8යි කියන්න තිබුනා.ඒත් හැම දුවෙකුටම සහෝදරයෙක් "බැගින්" හිටියා කිව්වම 14 කියන උත්තරය හරි.ඔය බැගින් කියන කෑල්ල නිසා 7 x 7 = 14 වෙනවා...... :oo::oo::baffled::baffled::baffled:
    පුලුවන්නම් මේකත් මකන්නකෝ..:lol::lol::P
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඇයි බොල...

    දුවරැන්ට සහෝදරයන් බැගින් කියලනේ තිබුණේ..එතකොට 7 + 7 = 14 නෙමෙයි ද ??? :oo:

    නෑ බං ...1 බැගින් කිව්වම එකෙක් හිටියාම ඇතිනේ .:nerd:..එතකොටත් හැම දුවෙකුම එක්කෙනා ගාණෙනේ....:baffled::baffled:...
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    නෑ බං ...1 බැගින් කිව්වම එකෙක් හිටියාම ඇතිනේ .:nerd:..එතකොටත් හැම දුවෙකුම එක්කෙනා ගාණෙනේ....:baffled::baffled:...

    එහෙනං අහවල් එකකකටද එක බැගින් කියලා තියෙන්නේ ? :oo: ඒ කියන්නේ එකාට එක සහෝ ගානේ ඉන්නව කියලනේ බං :yes:
     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    එහෙනං අහවල් එකකකටද එක බැගින් කියලා තියෙන්නේ ? :oo: ඒ කියන්නේ එකාට එක සහෝ ගානේ ඉන්නව කියලනේ බං :yes:

    Ithin ara 1 sahodaraya thama kokatath thayile wage innawa athhte :P