පුලුවන්නම් මේක මකන්නකෝ![]()
...පුලුවන්නම් මේක මකන්නකෝ![]()

පුලුවන්නම් මේකත් මකන්නකෝ..මෙතන ප්රශ්නේ අහපු විදියේ පොඩි අවුලක් තියෙනවා.හැම දුවෙකුටම සහෝදරයෙක් හිටියා කිව්වා නම් 7 + 1 = 8යි කියන්න තිබුනා.ඒත් හැම දුවෙකුටම සහෝදරයෙක් "බැගින්" හිටියා කිව්වම 14 කියන උත්තරය හරි.ඔය බැගින් කියන කෑල්ල නිසා 7 x 7 = 14 වෙනවා......![]()



ඇයි බොල...
දුවරැන්ට සහෝදරයන් බැගින් කියලනේ තිබුණේ..එතකොට 7 + 7 = 14 නෙමෙයි ද ???![]()
..එතකොටත් හැම දුවෙකුම එක්කෙනා ගාණෙනේ....
...පුලුවන්නම් මේකත් මකන්නකෝ..![]()


නෑ බං ...1 බැගින් කිව්වම එකෙක් හිටියාම ඇතිනේ ...එතකොටත් හැම දුවෙකුම එක්කෙනා ගාණෙනේ....
...
ඒ කියන්නේ එකාට එක සහෝ ගානේ ඉන්නව කියලනේ බං 
මමනම් නෙමෙ එ සහොදරයා

එහෙනං අහවල් එකකකටද එක බැගින් කියලා තියෙන්නේ ?ඒ කියන්නේ එකාට එක සහෝ ගානේ ඉන්නව කියලනේ බං
![]()

yaluwa 7e daruwan ganana![]()
