කවුද දන්නේ මේකට උත්තරේ ???

Oct 15, 2009
2,298
138
0
Gampaha
කවුද දන්නේ මේකට උත්තරේ ???

කවුද දන්නේ සුවඳ විලවුන් බෝතලයක් ශීතකරණයේ තිබ්බොත් මොකද වෙන්නේ කියලා.මගෙන් කොල්ලෙක් ඇහුවා මේ ප්‍රශ්නේ.මට කටඋත්තර නැති උනා.මොකද කට්ටිය කියන්නේ?කවුරුහරි දන්නවාද?මොකද වෙන්නේ?එහෙම තියන්න හොඳද?නැද්ද???



:baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:
 

weerasinghe

Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    මචං ඒක සුවද විලවුන් වර්ගය අනුව වෙනස් වෙනවා.....


    ශීත කරනයේ හිමාංකයට වඩා සුවද විලවුන් වර්ගයේ හිමාංකය පහල නම් අවුලක් නෑ...

    ඒ කියන්නේ... ශීත කරනයේ අවම උශ්නත්වය ටත් වඩා පල්ලෙහා උශ්නත්වයක දි නම් සුවද විලවුන් වර්ගෙ ඝන යක් බවට පත් වෙන්නෙ..... කිසිම අවුලක් නෑ....

    ශීත කරනයේ හිමාංකයට වඩා සුවද විලවුන් වර්ගයේ හිමාංකය ඉහල නම් තමයි අවුල......

    ඒ කියන්නේ... ශීත කරනයේ අවම උශ්නත්වය ටත් වඩා ඉහල උශ්නත්වයක දි නම් සුවද විලව්න් වර්ගෙ ඝන යක් බවට පත් වෙන්නෙ..... සමහර විට බෝතලේ පුපුරයි....

    සමහර විට පුපුරන එකක් නෑ..... මොකද සුවද විලවුන් ඝනයක්වෙද්දි ඇතිකරන පීඩනේට බෝතලේ ඔරොත්තු දෙනවා නම් පුපුරන්නෙ නෑ.....