කවුද දැන් හැලෙන්නේ????

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    කවුද දැන් හැලෙන්නේ????

    2011 ලෝක කුසලානයත් ඉවරයිනේ දැන්...ඉතින් දැන් කවුද ලOකාවේ ටීම් එකෙන් ඉවත්වෙන්නේ ඊලග ලෝක කුසලානය තෙක්?????

    මුරලි,වාස්,ජයසූරිය කොහොමත් ඉවරයිනෙ....
    මහේල,සOගා,ඩිල්ශාන්,දිල්හාර,සමරවීර,චාමර,දැන් වයස හරිනේ...2015 ලෝක කුසලානයට මේගොල්ලෝ සෙල්ලම් කරයිද???