කවුද දිනන්නේ - ඔයාගේ චන්දේ කාටද කියල නෙමේ අහන්නේ

කවුද දිනන්නේ

  • අනුර

  • සජිත්

  • රනිල්

Results are only viewable after voting.

xengine

Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ඔතැන Compare කරන්න ඕන ගෝඨ ට තිබ්බ hype එකත් එක්ක. මට හිතෙන්නෙ ඒ තිබ්බ රැල්ලෙන් 10න් එකක්වත් මෙයාට නෑ. එහෙම රැල්ලක් තියෙද්දිත් සුළු ජාතික ඡන්ද නිසා සජිය අර තරම් ලීඩ් කරා. මේකෙ තියෙන එකම චාන්ස් එක ඡන්ද 3කට කැඩෙන එක. රනිල් & සජිත්ගෙ වලිය නිසා වාසිය කෙලින්ම යන්නෙ අනුරට. ඒ වලිය නිසා ඡන්ද 3ට බෙදෙන නිසා දැන් දිනන එකා ලක්ෂ 30-40ක් ඡන්ද ගත්තත් හොඳ ගේම් එකක් දෙන්න පුලුවන් මට පේන විදියට. මේක unpredictable ඉලෙක්ෂන් එකක්. සජිත්ට බිම් මට්ටමේ ඡන්ද තියෙනව, අනුරට රැල්ලට ඡන්දෙ තියෙනව, රනිල්ට නොපෙනෙන ඡන්ද ගොඩක් තියෙනව. අමුතුම විදියෙ Battle එකක්. කොහොමහරි මෙතැන අපේක්ෂකයො දෙන්නෙක් විතරක් ඉන්නව නම්, 100%ක් ෂුවර් සජිත් දිනනව. දැන් නම් ටිකක් Close game එකක් යනව වගේ. තව රනිල් කොහොම ඡන්ද කඩයිද දන්නෙ නෑ නේ.
    මට නම් පෙන්නේ බන් හයිප් එක නම් ගෝටට වගේම තියනවා. පොඩ්ඩක් අඩු ඇති. හැබැයි මේ පාර චන්දෙ 3ට බෙදෙන හින්ද අනුරට වාසියක් තියනව .
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,063
    8,365
    113
    මට නම් හිතෙන්නේ පොඩ්ඩක් අඩු වැඩි වශයෙන් ඒ ලඟින් යන hype එකක් තියෙනවා කියල බන්.
    පිස්සුද බං. මට නම් ඒක ෂුවර් කරලම කියන්න පුලුවන්. ඒ කිට්ටුවටවත් එන hype එකක් නෑ. මොකද ගෝඨට තිබ්බ වගේ රැල්ලක් මම හිතන්නෙ නෑ තව අවුරුදු 20කටවත් ලංකාවෙ එයි කියල. අහන අහන එකා ගෝඨ නේ බං. මට ඒ කාලෙ එකෙක්වත් හම්බවෙලා නෑ ගෝඨගෙන් පිට ඡන්දයක් දෙනව කිව්ව. ඇත්තටම පිටට ඡන්ද දෙන එකෙක් උනත් කියන්නෙ ගෝඨට දෙනව කියල නෝන්ඩියට. අනිත් එක තනි සිංහල ඡන්ද වලින් පත් උන ජනාධිපති. ලංකාවෙ පන්සල් හෙම එකක් නෑර ගහන්න ඇති ඌට. මම ඒකයි අදටත් කියන්නෙ/ මට තාමත් දුක ඒ තරම් පවර් එකක් හරි මනුස්සයෙක්ට ලැබුන නම් මේ රට පෙරලන්න තිබ්බ. අපේ කරුමෙට පිස්සෙක්ගෙ අතට ගියේ ඒක.

    දැන් තියෙන්නෙ බං මිනිස්සුන්ට දේශපාලනය එපා උන රැල්ලක්. ඔය මයික් අල්ල අල්ල යන වීඩියෝ වල බලපං. තනිකර කලකිරිල ඉන්නෙ. මාත් එහෙම නේ ඇත්තටම මේ මජර දේශපාලනය තිත්ත වෙලා තියෙන්නෙ.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,948
    28,869

    gotata hype eka thibbe kohomath 4 million wath base ekak thiyagena
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ඔතැන Compare කරන්න ඕන ගෝඨ ට තිබ්බ hype එකත් එක්ක. මට හිතෙන්නෙ ඒ තිබ්බ රැල්ලෙන් 10න් එකක්වත් මෙයාට නෑ. එහෙම රැල්ලක් තියෙද්දිත් සුළු ජාතික ඡන්ද නිසා සජිය අර තරම් ලීඩ් කරා. මේකෙ තියෙන එකම චාන්ස් එක ඡන්ද 3කට කැඩෙන එක. රනිල් & සජිත්ගෙ වලිය නිසා වාසිය කෙලින්ම යන්නෙ අනුරට. ඒ වලිය නිසා ඡන්ද 3ට බෙදෙන නිසා දැන් දිනන එකා ලක්ෂ 30-40ක් ඡන්ද ගත්තත් හොඳ ගේම් එකක් දෙන්න පුලුවන් මට පේන විදියට. මේක unpredictable ඉලෙක්ෂන් එකක්. සජිත්ට බිම් මට්ටමේ ඡන්ද තියෙනව, අනුරට රැල්ලට ඡන්දෙ තියෙනව, රනිල්ට නොපෙනෙන ඡන්ද ගොඩක් තියෙනව. අමුතුම විදියෙ Battle එකක්. කොහොමහරි මෙතැන අපේක්ෂකයො දෙන්නෙක් විතරක් ඉන්නව නම්, 100%ක් ෂුවර් සජිත් දිනනව. දැන් නම් ටිකක් Close game එකක් යනව වගේ. තව රනිල් කොහොම ඡන්ද කඩයිද දන්නෙ නෑ නේ.
    aniwa bn gotata nam kari rallak tibbe. uge meetings balpnko kapaapu senaga

    ow godak pansal wala hamuduruwo kiwwa gotata dunne nattan rata iwarai kiyala
    ------ Post added on Sep 10, 2024 at 11:52 PM
     
    meetings balela chanda kiyandath ba
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ඔතැන Compare කරන්න ඕන ගෝඨ ට තිබ්බ hype එකත් එක්ක. මට හිතෙන්නෙ ඒ තිබ්බ රැල්ලෙන් 10න් එකක්වත් මෙයාට නෑ. එහෙම රැල්ලක් තියෙද්දිත් සුළු ජාතික ඡන්ද නිසා සජිය අර තරම් ලීඩ් කරා. මේකෙ තියෙන එකම චාන්ස් එක ඡන්ද 3කට කැඩෙන එක. රනිල් & සජිත්ගෙ වලිය නිසා වාසිය කෙලින්ම යන්නෙ අනුරට. ඒ වලිය නිසා ඡන්ද 3ට බෙදෙන නිසා දැන් දිනන එකා ලක්ෂ 30-40ක් ඡන්ද ගත්තත් හොඳ ගේම් එකක් දෙන්න පුලුවන් මට පේන විදියට. මේක unpredictable ඉලෙක්ෂන් එකක්. සජිත්ට බිම් මට්ටමේ ඡන්ද තියෙනව, අනුරට රැල්ලට ඡන්දෙ තියෙනව, රනිල්ට නොපෙනෙන ඡන්ද ගොඩක් තියෙනව. අමුතුම විදියෙ Battle එකක්. කොහොමහරි මෙතැන අපේක්ෂකයො දෙන්නෙක් විතරක් ඉන්නව නම්, 100%ක් ෂුවර් සජිත් දිනනව. දැන් නම් ටිකක් Close game එකක් යනව වගේ. තව රනිල් කොහොම ඡන්ද කඩයිද දන්නෙ නෑ නේ.
    ranil paradina nisa uge set ekak sajiyata ewi next week. sajiya dinai
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,063
    8,365
    113
    තුනට බෙදෙන කොට ඌට වැඩියෙන් වැටෙනවා . උතුරු නැගෙනහිර ඌට වැටෙන්නේ නැති චන්ද දෙකට බෙදිලා යනවා .
    අන්තිම සතියේ තුන් වෙනියගේ චන්ද ටික දෙවනියට හැරුනේ නැත්නම් අරු දිනනවා .
    මට මේක දැන් අංක වලින් හදන්න හරිම Complicated බං. සජිය විතරක් ඉල්ලනව නම් 100%ක් ෂුවර් ඌ දිනනව. ඒත් දැන් තුන් කොන් සටනක් නිසා හිතාගන්න අමාරුයි.

    මොකද ඔතැන 2019 ලක්ෂ 55ක් සජිත් ගත්ත. ජෙනරල් ඉලෙක්ෂන් එකේ ලක්ෂ 27ක් වගේ මට මතක විදියට ගියා සජිත්ට. ඒ බේස් එක තාම ඉන්නව. හැබැයි ඒව මොන විදියට රනිල්ට කැඩිලද කියන්න මට අයිඩියා එකක් නෑ. සුළුජාතී ඡන්ද දෙකට කැඩුනත් ඌට ලක්ෂ 30ක්වත් අතේ ඡන්ද අරගෙන එන්න ඕන.
    එතකොට 1.30ක් වගේ නේ ප්‍රකාශිත ඡන්ද එන්නෙ ලංකාවෙ. එතකොට ලක්ෂ 50ක් ගත්තොත් දිනන්න පුලුවන් නේ දිනන එකෙක්ට. ඒක ඉතිං කැඩිල යන විදියට තමයි. ඔතැන තීරණාත්මක ඡන්ද දෙකක් තියෙනව,
    එකක් 69 ලක්ෂෙ ඡන්ද කැඩිල යන විදිය
    දෙවැනි එක අලුත් ඡන්ද

    අලුත් ඒව ලක්ෂ 11යි ගානක් තියෙනව නේ ඒ ටිකෙන් ලක්ෂ 7ක්වත් අනුරට එයි රැල්ල නිසා. එතැන ඌට හොඳ චාන්ස් එකක් වදිනව. හොයන්න අමාරු 69 කැඩෙන විදිය. ඒකෙ Die hard bayyo ටික නාමල්ට ඉතුරු වෙනව, එතැන අනිවා ලක්ෂ 10කට කිට්ටුව ඇති. ඕකෙන් හැබැයි ලොකු ගානක් රනිල්ටත් එනව. මම ඒකයි කිව්වෙ ඌට මාර නොපෙනෙන ඡන්ද ගොඩක් තියෙනව. ඇත්තටම හිතාගන්න අමාරුයි.
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ට්‍රැක්ද හුත්තෝ 😹 😹
    බලපන්කො අන්තිමට වෙන දේ... මතක ඇතිනේ පොහොට්ටුව හැදුව ගමන් චන්ද නැහැ කියලා රගපු ජෙප්පොන්ට උණු දේ.. හොක් ගාලා චන්ද ටික ආවේ..

    458777813_122116058474448569_1822661091652771690_n.jpg
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,063
    8,365
    113
    gotata hype eka thibbe kohomath 4 million wath base ekak thiyagena
    හරියටම හරි මේකට ඕකත් එකතු වෙන්න ඕන. අනුරගෙ බේස් එක ලක්ෂ 5ක් වගේ. ඒ අතේ තියාගෙන එන ඡන්ද ටික කොහොමත් ඌ ගේනව. ඒ ලක්ෂ 5 අරගෙන තමයි ඉතුරු ඡන්ද ටික ගේන්නෙ. සජිත්ගෙ ඡන්ද කියන්න ටිකක් අමාරුයි මොකද උගේ ලක්ෂ 30ක විතර බේස් එකත් රනිල්ට කැඩෙන්න ලොකු චාන්ස් එකක් තියෙනව.
    මට මේක දැන් අංක වලින් හදන්න හරිම Complicated බං. සජිය විතරක් ඉල්ලනව නම් 100%ක් ෂුවර් ඌ දිනනව. ඒත් දැන් තුන් කොන් සටනක් නිසා හිතාගන්න අමාරුයි.

    මොකද ඔතැන 2019 ලක්ෂ 55ක් සජිත් ගත්ත. ජෙනරල් ඉලෙක්ෂන් එකේ ලක්ෂ 27ක් වගේ මට මතක විදියට ගියා සජිත්ට. ඒ බේස් එක තාම ඉන්නව. හැබැයි ඒව මොන විදියට රනිල්ට කැඩිලද කියන්න මට අයිඩියා එකක් නෑ. සුළුජාතී ඡන්ද දෙකට කැඩුනත් ඌට ලක්ෂ 30ක්වත් අතේ ඡන්ද අරගෙන එන්න ඕන.
    එතකොට 1.30ක් වගේ නේ ප්‍රකාශිත ඡන්ද එන්නෙ ලංකාවෙ. එතකොට ලක්ෂ 50ක් ගත්තොත් දිනන්න පුලුවන් නේ දිනන එකෙක්ට. ඒක ඉතිං කැඩිල යන විදියට තමයි. ඔතැන තීරණාත්මක ඡන්ද දෙකක් තියෙනව,
    එකක් 69 ලක්ෂෙ ඡන්ද කැඩිල යන විදිය
    දෙවැනි එක අලුත් ඡන්ද

    අලුත් ඒව ලක්ෂ 11යි ගානක් තියෙනව නේ ඒ ටිකෙන් ලක්ෂ 7ක්වත් අනුරට එයි රැල්ල නිසා. එතැන ඌට හොඳ චාන්ස් එකක් වදිනව. හොයන්න අමාරු 69 කැඩෙන විදිය. ඒකෙ Die hard bayyo ටික නාමල්ට ඉතුරු වෙනව, එතැන අනිවා ලක්ෂ 10කට කිට්ටුව ඇති. ඕකෙන් හැබැයි ලොකු ගානක් රනිල්ටත් එනව. මම ඒකයි කිව්වෙ ඌට මාර නොපෙනෙන ඡන්ද ගොඩක් තියෙනව. ඇත්තටම හිතාගන්න අමාරුයි.
     
    • Like
    Reactions: dayt0na

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,188
    20,802
    113
    හස්තිශෛලපුර
    තරයන තියෙන්නේ රනිල් නාමල් අතර... තවත් පච නොවී ඉදින් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: දැක්කා නේ පච අනුර බය වෙච්ච පාර tv එකෙක් ඇඩ්ස් දාලා... රටම අනුරට නම් ඇයි ඒ ඇඩ්ස්...
    චාටර් සීන් එක නේ.. උබේ ජොකියව කව්රුත් ගණන් ගන්නේ වත් නෑනේ..

    මගේ ගානේ බම්ප් එකක්..
     
    • Haha
    Reactions: netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    මට මේක දැන් අංක වලින් හදන්න හරිම Complicated බං. සජිය විතරක් ඉල්ලනව නම් 100%ක් ෂුවර් ඌ දිනනව. ඒත් දැන් තුන් කොන් සටනක් නිසා හිතාගන්න අමාරුයි.

    මොකද ඔතැන 2019 ලක්ෂ 55ක් සජිත් ගත්ත. ජෙනරල් ඉලෙක්ෂන් එකේ ලක්ෂ 27ක් වගේ මට මතක විදියට ගියා සජිත්ට. ඒ බේස් එක තාම ඉන්නව. හැබැයි ඒව මොන විදියට රනිල්ට කැඩිලද කියන්න මට අයිඩියා එකක් නෑ. සුළුජාතී ඡන්ද දෙකට කැඩුනත් ඌට ලක්ෂ 30ක්වත් අතේ ඡන්ද අරගෙන එන්න ඕන.
    එතකොට 1.30ක් වගේ නේ ප්‍රකාශිත ඡන්ද එන්නෙ ලංකාවෙ. එතකොට ලක්ෂ 50ක් ගත්තොත් දිනන්න පුලුවන් නේ දිනන එකෙක්ට. ඒක ඉතිං කැඩිල යන විදියට තමයි. ඔතැන තීරණාත්මක ඡන්ද දෙකක් තියෙනව,
    එකක් 69 ලක්ෂෙ ඡන්ද කැඩිල යන විදිය
    දෙවැනි එක අලුත් ඡන්ද

    අලුත් ඒව ලක්ෂ 11යි ගානක් තියෙනව නේ ඒ ටිකෙන් ලක්ෂ 7ක්වත් අනුරට එයි රැල්ල නිසා. එතැන ඌට හොඳ චාන්ස් එකක් වදිනව. හොයන්න අමාරු 69 කැඩෙන විදිය. ඒකෙ Die hard bayyo ටික නාමල්ට ඉතුරු වෙනව, එතැන අනිවා ලක්ෂ 10කට කිට්ටුව ඇති. ඕකෙන් හැබැයි ලොකු ගානක් රනිල්ටත් එනව. මම ඒකයි කිව්වෙ ඌට මාර නොපෙනෙන ඡන්ද ගොඩක් තියෙනව. ඇත්තටම හිතාගන්න අමාරුයි.
    ඔය ළමයා පව් ඇත්තටම.. පච අනුර පරදිනව කියල දනාගේම අන්න tv එකේ ඇඩ්ස් දාලා.. පව් නේ... ලක්ෂ 69න් ;ලක්ෂ 50ක් නාමල්ට වැටුනේ නැත්තනම් බලහන්කො.. මොකද මේක ඒ කාලේ ඉදන් ඔය වගේ ගණන් හදපු උන් ඇපත් නැතුව ගියේ.. හරියට පච ජෙප්පෝ වගේ...

    458777813_122116058474448569_1822661091652771690_n.jpg

    459271953_1076406840581434_8730896282969483934_n.jpg
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    චාටර් සීන් එක නේ.. උබේ ජොකියව කව්රුත් ගණන් ගන්නේ වත් නෑනේ..

    මගේ ගානේ බම්ප් එකක්..
    ඔහොම වෙනවා පචයා පැරදෙනවා පෙන කොට..

    459271953_1076406840581434_8730896282969483934_n.jpg
     
    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    හරියටම හරි මේකට ඕකත් එකතු වෙන්න ඕන. අනුරගෙ බේස් එක ලක්ෂ 5ක් වගේ. ඒ අතේ තියාගෙන එන ඡන්ද ටික කොහොමත් ඌ ගේනව. ඒ ලක්ෂ 5 අරගෙන තමයි ඉතුරු ඡන්ද ටික ගේන්නෙ. සජිත්ගෙ ඡන්ද කියන්න ටිකක් අමාරුයි මොකද උගේ ලක්ෂ 30ක විතර බේස් එකත් රනිල්ට කැඩෙන්න ලොකු චාන්ස් එකක් තියෙනව.
    හරි බන්, රනිල් දිනයි කියල හිතන් ගනන් හද හද හිටපන්, උබලට සූත්‍රෙ හිතාගන්නත් බැරිවෙයි තව දවස් 10න් 😹 මී හරක් 😹😹
     
    • Haha
    Reactions: kasunkaru

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ඕකා චන්ද ලක්ෂයක් ගන්නේ නෑ බන් .
    bookmark කරලා තියා ගත්තා..සැප්තැම්බර් 21 රෑ ඉදන් දාන live එකට ගන්න..මොකද උබව ප්‍රසිද්ධ කරන්න යන්නේ පච කෙලිනවා ට.. :ROFLMAO: :ROFLMAO:
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,063
    8,365
    113
    ඕකා චන්ද ලක්ෂයක් ගන්නේ නෑ බන් .
    ඒක නම් ලොවෙත් වෙන්නෙ නෑ බං. මම ඕන බෙට් එකක් අල්ලනව. එච්චර වැටෙන්නෙ නෑ ප්‍රධාන පෙලේ පක්ෂයක්. අඩුම ලක්ෂ 5ක්වත් ගන්නව. ඒ තරම් වැටිල කියල දන්නව නම් උන් ගේමට එන්නෙ නෑ බං. මහින්ද & රනිල් කියන්නෙ හොඳට දේශපාලනයෙ තෙම්පරාදු උන මිනිස්සු. උඹට මතක නේ 2019 රනිල් ගානට ගේම් එකෙන් අයින් උන හැටි. මංගල හෙම ඡන්දෙවත් ඉල්ලුවෙ නැති විදිය. ඒ උන්ට ඉව තියෙන නිසා. මේ පාර ඔය තරම් අඩු වෙනව නම් නෝන්ඩි නොවී මහින්දලත් පැත්තකට වෙලා ඉන්නව.
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    පිස්සුද බං. මට නම් ඒක ෂුවර් කරලම කියන්න පුලුවන්. ඒ කිට්ටුවටවත් එන hype එකක් නෑ. මොකද ගෝඨට තිබ්බ වගේ රැල්ලක් මම හිතන්නෙ නෑ තව අවුරුදු 20කටවත් ලංකාවෙ එයි කියල. අහන අහන එකා ගෝඨ නේ බං.
    මේකට නම් ලොවෙත් disagreed බන්. සින්හල චන්ද වලින් ගෝටට තිබ්බ රැල්ලම තියන + or - 5% ට අඩුවෙන්. මේක නම් අනිව අදිනවා 22 උදේ.