කවුද පොනිල්?

ChaaniAkka

Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    මම කාටවත් අපහාස කරන්න උත්සහ කරනවා නම් නෙමෙයි. මම කිරියට අලුත් නිසා ඇත්තටම දැනගන්න අහන්නේ. කාටද අනේ මේ කට්ටිය "පොනිල්" "පොනිල්" කියන්නේ? :oo:
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    po kiyanne yanna
    nil kiyanne SLFP ayata..
    e kiyanne nil paata ewunta makabewilya yanna kiyana ekata :D
     

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    අනේ අම්මෝ නොදන්නකමට ඇහුවේ. මාව නම් ඔය දේශපාලනේට ගාවගන්න වත් එපා