කවුද බං පොලිසියට බයික් අරං දුන්නෙ ? :P

enadun

Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    කවුද බං පොලිසියට බයික් අරං දුන්නෙ ? :P

    10489621_793275120724052_7191720713158258467_n.png
     

    enadun

    Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    ඹව්වා විකුනන්නේ නැද්ද දන්නැ නේද බන්?
    පොලිස් මාධ්‍යප්‍රකාශ තුමාගෙන් තමයි අහන්න ඕන :D
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    පොලිස් මාධ්‍යප්‍රකාශ තුමාගෙන් තමයි අහන්න ඕන :D

    ඌ කියයි පොලිසිය මේ දවස් වල ඒ පිලිබදව පරීක්ශන කරනවා ලගදිම ඒ පිලිබද තොරතුරක් හෙලිවෙයි කියල..:P
     

    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    බයික් එක ඉබේම දාවනය වී අනතුර සිදුවී ඇත...වෙන ප්‍රශ්න අනවශ්‍යයි.

    මීට. පො. මා. ප්‍ර.
     
    • Like
    Reactions: enadun

    enadun

    Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    Onna okun thamai Apiwa allanna kela hala hala inne.
    ඒක තමයි ගොන් හැත්ත . . .

    වෙන කවුද බන් ඉතින් අපි තමයි ඕව අරන් දුන්නේ.....
    දුක තමයි රංජනී ඉතින්...:sorry:
    අපි අරං දුන්නෙ නෑ . . . අපේ සල්ලි වලින් අරගෙන ඉවර වෙලා අපිට කිව්වෙ :(
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    බැලුමක් පුම්බන්න දුන්න නම් හරි:P

    මෙම පරීක්ශාව කරන අතරෙ බැලුමය ස්වයන්ක්‍රීයව ක්‍රියාත්මක වෙලා තියෙනව කියල තමයි අපිට දැනට දැන ගන්නට ලැබිල තියෙන්නෙ..කොහොම උනත් අපි පරීක්ශන දිගටම කරගෙන යනවා මේක කඩාකප්පල්කාරී ක්‍රියාවක්ද කියල හොයල බලන්න...:rolleyes: