පොලිස් මාධ්යප්රකාශ තුමාගෙන් තමයි අහන්න ඕනඹව්වා විකුනන්නේ නැද්ද දන්නැ නේද බන්?

පොලිස් මාධ්යප්රකාශ තුමාගෙන් තමයි අහන්න ඕන![]()

ඌ කියයි පොලිසිය මේ දවස් වල ඒ පිලිබදව පරීක්ශන කරනවා ලගදිම ඒ පිලිබද තොරතුරක් හෙලිවෙයි කියල..![]()
ඇයි බං ලක්ෂ 30කට බයික් ගත්තේ

බයික් එක ඉබේම දාවනය වී අනතුර සිදුවී ඇත...වෙන ප්රශ්න අනවශ්යයි.
මීට. පො. මා. ප්ර.
ඒක තමයි ගොන් හැත්ත . . .Onna okun thamai Apiwa allanna kela hala hala inne.
අපි අරං දුන්නෙ නෑ . . . අපේ සල්ලි වලින් අරගෙන ඉවර වෙලා අපිට කිව්වෙවෙන කවුද බන් ඉතින් අපි තමයි ඕව අරන් දුන්නේ.....
දුක තමයි රංජනී ඉතින්...![]()

බැලුමක් පුම්බන්න දුන්න නම් හරි
