ගොන්සන් PDF එක අප්ලෝඩ් කරලා බලපන්අම්මෝ චැට් ජිපිට් වලින්ද....
උඹ කියන එක ඇත්තද බොරුද කියලා දන්නේ උඹ විතරමයි...
කලින් නම් ගෙදර වැඩකරන ගෑනුකෙනාගේ හස්බන්ඩ් මෙහෙම සල්ලි වියදම් කරා..... උඹ විතරමයි දන්නේ මේ ගැන
ගොන්සන් PDF එක අප්ලෝඩ් කරලා බලපන්අම්මෝ චැට් ජිපිට් වලින්ද....
උඹ කියන එක ඇත්තද බොරුද කියලා දන්නේ උඹ විතරමයි...
කලින් නම් ගෙදර වැඩකරන ගෑනුකෙනාගේ හස්බන්ඩ් මෙහෙම සල්ලි වියදම් කරා..... උඹ විතරමයි දන්නේ මේ ගැන
උබේ කතානේ බන් .. ලමයෙක් හිටියා... ඊට පස්සේ කතා ඕක පරන ටෙක්නික් එකක්ගොන්සන් PDF එක අප්ලෝඩ් කරලා බලපන්
මම නම් ඕව අප්ලොඩ් කරෙත් නෑ බන් කෙලින්ම දැක්ක ගමන් මතක් වුනා වැරදියි කියලාගොන්සන් PDF එක අප්ලෝඩ් කරලා බලපන්
AL resource books වැරද්දක් තියෙනවා නම් උඹටම බලන්න පුළුවන්. බලන්න තේරෙන්නෙ නැතිකමට මට කරන්න දෙයක් නෑ. 6 වසරේ පොතක් බලාගෙන හිටපං.උබේ කතානේ බන් .. ලමයෙක් හිටියා... ඊට පස්සේ කතා ඕක පරන ටෙක්නික් එකක්
උබ බලලා දාපන් බන් මේ තරම් ප්‍රාථමික වැරදි තියෙනවද කියලා දාපන්... අලුත් ත්‍රෙඩ් එකක්AL resource books වැරද්දක් තියෙනවා නම් උඹටම බලන්න පුළුවන්. බලන්න තේරෙන්නෙ නැතිකමට මට කරන්න දෙයක් නෑ. 6 වසරේ පොතක් බලාගෙන හිටපං.
ඒක බැලුවොත් බොලාගේ ජෙප්පො අධ්‍යාපනේ කනවා, අනාගත පරපුර ඉවරයි, පචේ මාට්ටු වෙනවා
Walam and Weve
උබ නිකං internet එකේ කාලෙ කන පොඩි එකෙක් කියලා තමයි මට නම් හිතෙන්නෙමගේ expert area එක engineering. එත් මම හැමදාම science news කියවනවා (phy.org,scince live, science news, google scince news). එවයින් තමයි ලෝකේ අලුත් දැනුම ගැන දැනගන්නේ. LUCA, EUV lithography, quantum physics, relativity....................., හැට හුටා මාරක් දැනුම
අද ලෝකෙම science headline එක තමයි https://www.newscientist.com/articl...-universe-is-piping-hot-and-we-dont-know-why/
මට තේරෙන විදියට ඔය කියන මහාචාර්යවරු අලුත් දැනුම ගැන හොයන්නේ නැහැ. අද ලෝකය ගැන අවබෝදයක් නැහැ.
Potha mula idalama kiyewua da banමොන පොතේ මොන පිටුවෙද මෙහෙම එකක් තියෙන්නෙ?
science පොතේ නම්බර් තියෙන්නෙත් ඔහොම නෙවේ. 30 වෙනි පිටුවෙ එහෙම එක්කුත් නෑ. මොන ජාතියෙ ප්‍රොපගැන්ඩා එකක්ද මේ
------ Post added on Jan 7, 2026 at 7:29 PM
හාඋබ නිකං internet එකේ කාලෙ කන පොඩි එකෙක් කියලා තමයි මට නම් හිතෙන්නෙ

Machan uba point out karapu waradi monawada ? Waradi thiyenawa kiyala pili gaththa lecture nama mokakda ?මගේ පොඩි එකා ගිය අවුරුද්දෙ AL කරා. පට්ටපල් බොරු ලියල තියෙනවා resource books සමහර තැන් වල කියල හොයාගත්ත ChatGPT නිසා. ඊට පස්සෙ මම NIE එකට කතා කරලා කිව්වම මගේ නම්බර් එක ගත්ත. පහුවදා පොත ලියන්න සම්බන්ධවුන කැම්පස් ලෙක්චරර් කතා කරා. ඒ වැරදි පිලිගත්ත. ඊට පස්සෙ කිව්වා ඊළඟ රිවිෂන් එකේ තමයි වැරදි හදල එවන්නෙ ඒ නිසා විභාගෙට මේ පොතම පාවිච්චි කරන්න කියල
Printing mistake, බයි සාක්ෂරතාවය කෙසේ වෙතත් බයි, ටොයි, ජෙපි එකෙක්වත් කවදාවත් අහලා නැති gay සයිට් එකක් promote වුනා මේ කැ@ වැඩෙන්.
යකෝ මන් ජෙප්පෙක් නෙවේ ආතල් එකට දැම්මේPrinting mistake, බයි සාක්ෂරතාවය කෙසේ වෙතත් බයි, ටොයි, ජෙපි එකෙක්වත් කවදාවත් අහලා නැති gay සයිට් එකක් promote වුනා මේ කැ@ වැඩෙන්.
ජෙප්පො මේ විදිහෙ meme හද හද මේක හෝදන්න දරන උත්සහය නම් ඊයා.
ඉතිං උබ ගැන නෙවේ කිව්වෙයකෝ මන් ජෙප්පෙක් නෙවේ ආතල් එකට දැම්මේ
A/L bio resource book (English medium) එකක PDF එක NIE සයිට් එකෙන් අරගෙන AI එකකට දාල අහන්න මේ පොතේ වැරදි පෙන්නන්න කියල. ඒ තරම් අමාරු වැඩක් නෙවෙයි ඒක.Machan uba point out karapu waradi monawada ? Waradi thiyenawa kiyala pili gaththa lecture nama mokakda ?
උබලත් කියවපන්. තව ටිකක් වයසට ගියාම පාරක වැටිලා හිටියත් වතුර ටිකක් හරි දෙන්න ඉන්නේ ඔව්ව කියවලා ලොකු වෙන ළමයි තමා. ඒ නිසා උන්ට උගන්න ඒවගේ හරි වැරදි බලල ඒව නිවැරදි කරලා දීපංගූ පෝට්ටුවෙක් දැන් ටික දවසක ඉදල 6 වසරෙ පොත් ඔක්කොම කියවන්න පටන් අරං