කවුද බන් අරලියගහ මන්දිරෙ ඇතුලේ ගහගෙන තියෙන්නේ?

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ටුවර් ආපු බයියො ටිකක් වෙන්න ඇති ෂුවර් ඒකටම
    @nicjosh83 මු පුල් එකට චු කරලා. ගෝටාට මල පැනල සෙට් එකක් එවලා නෙලලා කියල තමා කියන්නේ
     
    • Haha
    Reactions: Kamal1996

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    බලන්න ආපු උන්ද?
    කාලකන්නි ටිකක් මචං. ඕක ගොටා හිටපු තැන උනාට ලංකාවේ ජනාධිපතිගේ නිල නිවස. අපේ සල්ලි වලින් හදලා maintain වෙන්නෙත් අපේම සල්ලි වලින්. මේ කාලකන්නි විනාශ කරන ඒව හදන්න වෙන්නෙත් අපේම සල්ලි වලින්.

    කොහොමත් අරගලේට හවස 2න් 3න් පස්සේ කාලකන්නි ටිකක් ආව. බීල විකාර නැටුවා. හොරකම් ගොඩක් උනා. අපිනම් එක බිල්ඩින් එකක් ඇතුලටවත් ගියේ නෑ. කඳුළු ගෑස් කාල, ගුටි කාගෙන, වැටිලා barricade කඩාගෙන ඇතුලට ගිය එකෙක්වත් හොරු නෙමෙයි. ඔක්කොම කරලා ඉවර උනාම ආව හරක් ටිකක්. කොහොමටත් ගෙවල්/වාහන ගිනි තියන එක, අනුන්ගේ දේවල් හොරකම් කරන එක අරගලේ පටන් ගත්ත දවසේ ඉදලම මම හරිම අකමැති දෙයක්. ඔතන හිටපු අය දන්නවා කොච්චර අමාරු උනාද කියල 2වෙනි, 3වෙනි barricade කඩන්න. දැනටත් බිල්ඩින් වල කුණු එකතු කරලා, සුද්ද කරලා තියාගෙන ඉන්න උන් තමයි සැබෑම අරගලකාරයෝ. අනිත් උන් කාලකන්නි.
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,564
    3,378
    113
    ezgif-5-bd9eb17bde.gif
     

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,017
    1,204
    113
    Oya @erozan ge set ekai @ N A K A M U R A ge set ekai gahagena tiyenne. Gotage lanket ekak bedagana baruwa Gotawa mathak wenna eka tyaganna onilu unta :oo: :oo: :oo:
     
    • Haha
    Reactions: HAneo