කවුද බන් මූ?

Chicken Kottu

Well-known member
  • Nov 9, 2022
    421
    473
    63
    කවුරු හරි "ඩයමන්ඩ් (diamond)" කියලා එකෙක් ඉන්නවද බන් මේ ලංකාව ඇතුලේ? කවුද බන් ඌ වයස කීයක් වගේද? ඇත්තද බන් ලංකාවේ කුඩු ඩීලර්ස්ලගෙත් ලොක්කා වගේ ඉන්න එකෙක් කියන්නෙ. ඒක එහෙමනම් ඇයි බන් ඌ ගැන මට මේ ත්‍රෙඩ් එකක් දාලා අහන්න වෙන්නෙ.


    එක වයසක කැම්පස් ලෙක්චර් කෙනෙක් ඔය ගැන කියලා ඒක අහන් ඉඳලා මම අඳුරන එකෙක් කිව්වා. ඊට කලින් අපි දෙන්නම අඳුරන එකෙක් මට ඔය ඩයමන්ඩ් කියන එකා ගැන හෙන ලොකුවට කිව්වා. මම හිතුවේ ඕකගෙ බොරු පම්පෝරියක් කියලා. මම අඳුරන එකාට සල්ලි තියෙන පවුලක කෙල්ලෙක් හිටියා මූ තවත් මම අඳුරන එකෙක් එක්ක කියලා මුගෙ කෙල්ලව උට අතාරින්න කියලා ඩයමන්ඩ් කියන එකා මුට තර්ජනය කරලා ලව් එක කැඩුවලු. ඌ යාලුවෙලා ඉන්නෙ මුගෙ කෙල්ල එක්කලු. අරූගෙ වයස 35ක් වගේලු. ඉතිං ඔය වගේ ඒවා කියද්දි මුන් ඇත්ත එකෙක් ගැන කිව්වත් පිළිගන්න පුළුවන්ද බන්.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    api danna widiyatanam කුඩු ඩීලර්ස්ලගෙ lokka thamai mahainda rajapaksha, uta diamond kiyanawa athi කුඩු ඩීලර්ස්ල
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    Diamond
    images