කවුද බන් මේවා හදන්නේ?

PollokSilva

Well-known member
  • Jun 28, 2023
    939
    1,089
    93
    කවුද බන් මැච් වල පිච් එක තීරණය කරන්නේ? දැන් බලපන් අද ප්‍රේමදාස එකේ මැද්දේ පිච් 5,6ක් තියනවා.. මේ ඔක්කොම එකම විදියට හැසිරෙනවා කියලා කියන්න පුලුවන්ද? බෑ නේ? ඉතින් කවුද තීරණය කරන්නේ අද තරගයට මොන පිච් එකද දෙන්නේ කියලා?
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ebbc60a96d946e400e3bd50e1081d85c_L.webp