කවුද බන් මැච් වල පිච් එක තීරණය කරන්නේ? දැන් බලපන් අද ප්‍රේමදාස එකේ මැද්දේ පිච් 5,6ක් තියනවා.. මේ ඔක්කොම එකම විදියට හැසිරෙනවා කියලා කියන්න පුලුවන්ද? බෑ නේ? ඉතින් කවුද තීරණය කරන්නේ අද තරගයට මොන පිච් එකද දෙන්නේ කියලා?