හා හා. ඔය කැලනියේ. එහෙ ගහල පන්නන්නෙ නෑ. රාජ අනුග්‍රහය එක්ක ප්‍රචාරනය නොමිලේ.අයි බන් මේවට ඉඩ දෙන්නේ..
මුන්ට ගහල එලවන්න ඕන උන් නේ.
Ambo eka athal athalඒක තමයි වෙන්නෙ ඔතන. සමහර විට අරූම සල්ලි දීලා දහයක් පහළවක් ගෙන්නගෙන මුලින්ම වන්දගන්න ඇති ඊටපස්සේ ඒක දැකපු අනිත් උන් මූ කවුද කින්ද මන්ද අදාළ නෑ පෝලිමේ ඇවිත් වදින්න ගන්න ඇති![]()
මැසේජ් එකක් group 10කට යැව්වම phone එක charge වෙන්නෙ කොහොමද ? ඒවට කරලා බලන්න ඕනෙ නෑ. කොමන් සෙන්ස් විතරයි ඕනෙ.එහෙනම් නොදන්න දේවල් කියන්නේ ඇයි?
පේන විදියට නම් අඩු කුලෙ පොන්ස්ලව රවට්ටලා සැපට ඉන්න මුදලාලි කෙනෙක් වගේ

Geshi කෙල්ල දැන් එලකිරි ස්ටෑන්ඩඩ් එකටම ඉන්නව. සතුටුයි සතුටුයි එහෙම කෙල්ලො කිරියෙ දකින එකදන්නෑ.. මම මැසේජ් යවලා නෑ.![]()

oh charge wenne naddaමැසේජ් එකක් group 10කට යැව්වම phone එක charge වෙන්නෙ කොහොමද ? ඒවට කරලා බලන්න ඕනෙ නෑ. කොමන් සෙන්ස් විතරයි ඕනෙ.

mata ekak danna ba da?දන්නෑ.. මම මැසේජ් යවලා නෑ.![]()

අවලෝකිතේශ්වර මහබෝධිසත්වයන් වහන්සේ![]()
ඊජිප්ප්තුවේ ඉඳන්ලු ඇවිත්තියෙන්නේ,ලිමෝ එකෙන් වඩින්නේ
අවලෝකිතේශ්වර මහබෝධිසත්වයන් වහන්සේ![]()
ඊජිප්ප්තුවේ ඉඳන්ලු ඇවිත්තියෙන්නේ,ලිමෝ එකෙන් වඩින්නේ
