කවුද බන් මේ ඩයල් එක

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    අයි බන් මේවට ඉඩ දෙන්නේ..
    මුන්ට ගහල එලවන්න ඕන උන් නේ.
     
    • Like
    Reactions: lakshitha2011

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,916
    16,887
    113
    Colombo
    අයි බන් මේවට ඉඩ දෙන්නේ..
    මුන්ට ගහල එලවන්න ඕන උන් නේ.
    හා හා. ඔය කැලනියේ. එහෙ ගහල පන්නන්නෙ නෑ. රාජ අනුග්‍රහය එක්ක ප්‍රචාරනය නොමිලේ.
     
    • Like
    Reactions: lakshitha2011

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,343
    5,071
    113
    ඒක තමයි වෙන්නෙ ඔතන. සමහර විට අරූම සල්ලි දීලා දහයක් පහළවක් ගෙන්නගෙන මුලින්ම වන්දගන්න ඇති ඊටපස්සේ ඒක දැකපු අනිත් උන් මූ කවුද කින්ද මන්ද අදාළ නෑ පෝලිමේ ඇවිත් වදින්න ගන්න ඇති 😂😂😂
    Ambo eka athal athal
     
    • Like
    Reactions: Ryan08
    එහෙනම් නොදන්න දේවල් කියන්නේ ඇයි?
    මැසේජ් එකක් group 10කට යැව්වම phone එක charge වෙන්නෙ කොහොමද ? ඒවට කරලා බලන්න ඕනෙ නෑ. කොමන් සෙන්ස් විතරයි ඕනෙ.
     
    • Sad
    Reactions: FALL3N

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    කොටුවෙ පොඩී කාගම සිරිනන්ද රාජාංගනේ අම්පිටියේ සුමන සමන්ත භද්‍රගෙන් පස්සේ 2024 අපට ආතල් දෙන බෞද්ධ කවටයා තමා මේ
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    දන්නෑ.. මම මැසේජ් යවලා නෑ. 🥲
    Geshi කෙල්ල දැන් එලකිරි ස්ටෑන්ඩඩ් එකටම ඉන්නව. සතුටුයි සතුටුයි එහෙම කෙල්ලො කිරියෙ දකින එක :D
     
    • Love
    Reactions: Geshi95

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    අවලෝකිතේශ්වර මහබෝධිසත්වයන් වහන්සේ :ROFLMAO: :ROFLMAO:
    ඊජිප්ප්තුවේ ඉඳන්ලු ඇවිත්තියෙන්නේ,ලිමෝ එකෙන් වඩින්නේ

     
    • Haha
    Reactions: GigaChad and dilann