කවුද බන් මේ යානි වගෙ ඩයල් එක.. 🥴🥴

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,318
    30,079
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    යානි කියන්නේ කවුද?
    මේ වගේ සුපිරි වැඩ්ඩෙක් තමයි
    373005_292851594076641_1251774394_n.jpg
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,794
    23,466
    113
    Daddy කියල බෑන්ඩ් එකක් තිබ්බ තව ගයාන් පෙරේරා කියල කොල්ලෙක් ඉන්නව උබ අහල නැතුව ඇති (සුනිල් පෙරේරා කියල මැරිච්ච ගායකයෙක්ගෙ පුතෙක් මිනිහ). උන්ගෙ හොඩක් සින්දු එහෙමත් melody, producing කරල තියෙන්නෙ Charitha තමයි.

     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,859
    113
    යානි දන්නේ නැතිඑවුන් නම් (before 2,000)මනුෂ්‍යයෝ වෙන්න බෑ. ඉස්සර tv වැඩසටහන් පවා ගියා.
     

    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    748
    93
    ටෙහෙල්‍යානි 🥱
    ඉස්සර ශාන්ති කියල නාටියක් ගියා, ඒකෙ හිටපු එකෙක් 🥱
     
    • Like
    Reactions: NRTG

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    කට පුරා කියන්නේ බෙර ගහන ඩයල් එක යානිගෙ බෙර ගහන එකාට වඩා වැඩ්ඩෙක්.