කවුද බන් මේ යානි වගෙ ඩයල් එක.. 🥴🥴

lilman

Well-known member
  • May 10, 2009
    41,030
    54,672
    113
    Colombo
    ඕනෙම එකෙක් මුත්‍රා දැවිල්ල අල්ලල වගේ ෆීලිං එකකින් සිංදු කියනවනම් අපේ උන්ගෙ හදවතට වැදිල දැනෙන්න ගන්නව ටික කාලයක්.

    අර අමු ඩයල් එකේ සිංදු වගේ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    යානි කියන්නේ කවුද?

    යානිව දන්නේ නැති එකෙක් මේ ලෝකේ ඉන්න විදිහක් නෑ කොහෙන් හරි පොරගේ මියුසික් කැල්ලක් අහල ඇති
     
    • Like
    Reactions: buddikagayan

    nanopro

    Well-known member
  • Jun 2, 2009
    516
    363
    63
    colombo
    yani ekka compare karanna nam ba. bt lankave ohoma concert ekak na mn hithanne aye oya quality ekata :love: :love:

    me kevnavanam danne naha. but Flashback nam :poop:
    mu try kranne yani wage wennalu, dan flashback thama beat band nuumber 1 kiyanne, patta audinace ekak inne, Roshan bahinne super star wage
     
    • Like
    Reactions: SDR2000

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,287
    113
    මූ දන්නව.
    හැබැයි බිසී හින්ද අනිත් උන්ව දන්නෙ නෑ වගේ හැසිරෙනව.

    නම අහලවත් නැති නිලියෙක්ගෙ හොර මිනිහ කව්ද කියලනම් දන්නව බිසී උනාට

    පව් යකෝ :rofl:
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,522
    75,317
    113
    ඕනෙම එකෙක් මුත්‍රා දැවිල්ල අල්ලල වගේ ෆීලිං එකකින් සිංදු කියනවනම් අපේ උන්ගෙ හදවතට වැදිල දැනෙන්න ගන්නව ටික කාලයක්.

    අර අමු ඩයල් එකේ සිංදු වගේ.
    Ado sirawata ban