කවුද බන් මේ djnick කියන්නේ?

jaguar2018

Member
Apr 28, 2018
21
3
3
කවුද බන් මේ djnick කියන්නේ?

මුගේ පරණ පොස්ට් බලපන්කො. member කෙනෙක්ට කතා කරන්න දන්නේ නෑ.

මූයි, LOL SEEN, Ridila තුන් දෙනාම එකයි :angry:
 

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,770
    28,138
    113
    ඩොක්ටර් කෙනෙක් යකෝ..නිකන් අපතයෙක් නෙමේ...නිකන් නෙමේ විශේෂඥ්ඥ වෛද්‍ය කෙනෙක් :):yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    176 රූට් එකේ කොන්දොස්තරල තුන් දෙනෙක්..කිරියම රවට්ටගෙන ඉන්නෙ..:yes::yes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඩිජේ නික් එක්කෝ ඩොක්ටර් කෙනෙක් නැත්තන් මෙඩිකල් ෆීල්ඩ් එකට සම්බන්ද කෙනෙක්...
    රිදිලා ඩොක්ට කෙනෙක්...
    lol සින් IT ෆීල්ඩ් එකේ වෙන්න ඕනේ...
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,619
    113
    Piliyandala
    සතෙක් ද ගෑනියෙක් ද පිරිමියෙක් ද මේ.... බලන්න කිට්ටු වෙන්න මන් බයයි අනේ:confused:
     
    • Like
    Reactions: djnick