කවුද බන් මේ "LazyLizard"

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,371
    113
    කටුස්සා එළ කොල්ලෙක්.. :yes:
    මං වගේ ගං කබරයෙක් නෙමේ.. :P
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කටුස්ස එල කෙල්ලෙක්,:rolleyes::yes:
    හැබැයි කුනු ලෝබයි :yes:
    ගෙයින් එලියට ගන්ඩ බෑ ලැජ්ජාව කැන්ඩි ලමිස්සිගෙ :yes:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ටැබ් එකක් ඕපන් කරන් හිටියට ඔන්ලයින් ඉන්නවා කියලා පෙන්වන්නේ නෑ. මට මතක හැටියට පැය බාගයක් වගේ ඇතුලත හෝ ඊට වඩා අඩු කාලයක් එළකිරියේ මොකුත් නොකර නිකම් හිටියොත් ටැබ් ඕපන් කරන් හිටියත් ඕෆ්ලයින් කියලා පෙන්වනවා, ඒ වගේම ටැබ් එක ක්ලොස් කරලා එළකිරියෙන් පිට ගියොත් එතකොටත් ඔන්ලයින් කියලා පෙන්වනවා. කොහොමත් ඕනම සයිට් එකක් වැඩ කරන්නේ එහෙමයි. වෙබ් සයිට් වල තියෙනවා සෙසන් කියලා එකක්, මේ සෙසන් එකේ ගබඩා වෙලා තියෙන්නේ මෙම්බර් ගේ ඔන්ලයින් ස්ටේට් එකයි (ඕෆ්ලයින්ද/ ඔන්ලයින්ද කියලා), ඒක කූකිස් වල ගබඩා වෙන්නේ, එකේ ටයිම් අවුට් එකක් තියෙනවා, මේ ටයිම් එක අවුට් උන ගමන් සෙසන් එක එක්ස්පයර් වෙනවා එතකොට වෙන කවුරු හරි එකෙක් පේජ් එක රිෆ්‍රෙස් කරපු ගමන් අර සෙසන් එක එක්ස්පයර් වෙච්ච එකා ඕෆ්ලයින් කියලා පෙන්වනවා. ඌ ආයි ඇවිත් පේජ් එක රිෆ්‍රේස් කරන්න ඕනේ තමන්ගේ සෙසන් එක අප්ඩේට් කරන්න, එතකොට ආයි ඌව ඔන්ලයින් කියලා පෙන්වනවා. වෙන එකෙක් තමන්ගේ පේජ් එක රිෆෙස් කරොත් එතකොට උන්ටත් අරූව ඔන්ලයින් කියලා පෙන්වනවා. සයිට් එකේ ඇජෙක්ස් වගේ තියෙනවා නම් රියල් ටයිම් ඔන්ලයින් ඕෆ්ලයින් ස්ටේට් අප්ඩේ කරන්න පුලුවන්, හරියට හැන්ග් අවුට් වල පෙන්වනවා වගේ.

    ඕෆ් ලයින් කියලා එකපාරටම පෙන්වන්නේ ලොග් අවුට් උනොත් විතරයි. ඒක නිසා මට හිතෙන්නේ ඌ මේකේ නිතරම කාලේ කන එකෙක් කියලයි. ඌ කියනවානේ ඌට අවුරුදු 20-30 කියලා? ඒක නිසා අපරාදේ බන් කාලේ. මොනවා හරි කරපන්, සල්ලි හොයපන් නැත්නම් වයසට ගියාම ශක්තිය නැති උන දාක හිගාකන්නයි වෙන්නේ.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ

    RIP :baffled: katussa
    :rofl::rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    යකෝ මුන්ට තියෙන ප්‍රශ්න :baffled:

    හදිස්සියේම මට පියවරු මව්වරු වැහි වැහැල නෙ මේකේ :no:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ඕෆ් ලයින් කියලා එකපාරටම පෙන්වන්නේ ලොග් අවුට් උනොත් විතරයි. ඒක නිසා මට හිතෙන්නේ ඌ මේකේ නිතරම කාලේ කන එකෙක් කියලයි. ඌ කියනවානේ ඌට අවුරුදු 20-30 කියලා? ඒක නිසා අපරාදේ බන් කාලේ. මොනවා හරි කරපන්, සල්ලි හොයපන් නැත්නම් වයසට ගියාම ශක්තිය නැති උන දාක හිගාකන්නයි වෙන්නේ.
    [/COLOR]

    සමහර විට කටුස්ස ඉන්ටර්නෙට් එකට සම්බන්ද වැඩක් කරනවා ඇති , සමහර විට තවත් දෙයක් ,නැත්තං තවත් දෙයක් :D

    මේකට වෙලා ඉන්නවා දැක්කයි කියල ඌ නිතරම කාලෙ කන එකෙක් කියලමත් කියන්ඩ බෑනෙ :D ඒකට හේතුවක් ඇති :nerd:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මං ඊයෙ රෑ මරු හීනයක් දැක්කනෙ මිනිහො :D බැට්මෑන් අහසෙ ඉඳන් කට්ටියක් එක්ක ගහගන්නව. ඊට පස්සෙ පැරිශුට් එකක් දාගෙන පැන්න. කට්ටියට ගගහ ඔන්න ටික ටික බිමට පාත් කරනව. ඔහොම පාත් කරනකොට වෙලක් මැද්දෙන් තිබ්බ ලයිට් කණු ටිකක් වයර් ඇදල. කෝච්චි පාරවල් ගාව වගේ දැලකුත් දාල තිබ්බ ඒව යටිං. බැට්මෑන් වැටුන ඕක උඩට. කරන්ට් එකත් වැදුන උට අවුලක් නෑ දැල කපාගෙන වෙලට වැටුන. ඊට පස්සෙ ඌ අර හෙන මහත රෝද තියෙන බසිසිකලේ නැගල යන්න ගියා. :yes: මායි තව තුවක්කු ගත්ත ටීම් එකකුයි ගියා ඌව හොයන්න :baffled: අපි හෙන ගේමක් දීල රෝද පාර හොයාගත්ත. ඒක දිගේ කිලෝමීටර් 3ක් විතර ගියාම නිකං අර සිකුරුටිල ඉන්නව වගේ පොඩී මෙව්ව එකක් ඇතුලෙ ඉඳන් එකෙක් පත්තරයක් බලනව :confused: ඒක වට කල්ල අරූට පැනල යන්න බැරිවෙන්න අල්ලගෙන උගෙන් විස්තර ඇහුව ඌ එතනිං බැට්මෑන් කෙනෙක් යනව දැකලවත් නෑ :no: අපි වැඩේ අතෑරල දාල එන්න ආව :(
     
    u polawa yata thiyana umaga dige uge maaligawata yanna athi miniho. ubata eka amathaka unada :angry: