බෑනේ ඉතින් මේක කරන්න, එකෙක්ටවත් රහසක් රකින්න බෑ හරියට
කටුස්සි ලෝබි, මෝඩ මුසලී

බෑනේ ඉතින් මේක කරන්න, එකෙක්ටවත් රහසක් රකින්න බෑ හරියට

ආ මෙන්න මූ ගැනත් දාපන් ත්රෙඩ් එකක් මොකෝ කරන්නෙ අහල![]()
EvilEye - Posts Per Day: 72.19 - posts 24,071

kanawa kanawa. etakota wamatin type karanne. thawa masa dekathunai. eetapasse oka adu wyi

එක නම් හොද ළිදක් ..මම දවසක් ඔලුව දැම්මා වෙන වැඩක් වෙන්නේ නැහැ එකට සෙට් උනොත්![]()

14500යි![]()

ටැබ් එකක් ඕපන් කරන් හිටියට ඔන්ලයින් ඉන්නවා කියලා පෙන්වන්නේ නෑ. මට මතක හැටියට පැය බාගයක් වගේ ඇතුලත හෝ ඊට වඩා අඩු කාලයක් එළකිරියේ මොකුත් නොකර නිකම් හිටියොත් ටැබ් ඕපන් කරන් හිටියත් ඕෆ්ලයින් කියලා පෙන්වනවා, ඒ වගේම ටැබ් එක ක්ලොස් කරලා එළකිරියෙන් පිට ගියොත් එතකොටත් ඔන්ලයින් කියලා පෙන්වනවා. කොහොමත් ඕනම සයිට් එකක් වැඩ කරන්නේ එහෙමයි. වෙබ් සයිට් වල තියෙනවා සෙසන් කියලා එකක්, මේ සෙසන් එකේ ගබඩා වෙලා තියෙන්නේ මෙම්බර් ගේ ඔන්ලයින් ස්ටේට් එකයි (ඕෆ්ලයින්ද/ ඔන්ලයින්ද කියලා), ඒක කූකිස් වල ගබඩා වෙන්නේ, එකේ ටයිම් අවුට් එකක් තියෙනවා, මේ ටයිම් එක අවුට් උන ගමන් සෙසන් එක එක්ස්පයර් වෙනවා එතකොට වෙන කවුරු හරි එකෙක් පේජ් එක රිෆ්රෙස් කරපු ගමන් අර සෙසන් එක එක්ස්පයර් වෙච්ච එකා ඕෆ්ලයින් කියලා පෙන්වනවා. ඌ ආයි ඇවිත් පේජ් එක රිෆ්රේස් කරන්න ඕනේ තමන්ගේ සෙසන් එක අප්ඩේට් කරන්න, එතකොට ආයි ඌව ඔන්ලයින් කියලා පෙන්වනවා. වෙන එකෙක් තමන්ගේ පේජ් එක රිෆෙස් කරොත් එතකොට උන්ටත් අරූව ඔන්ලයින් කියලා පෙන්වනවා. සයිට් එකේ ඇජෙක්ස් වගේ තියෙනවා නම් රියල් ටයිම් ඔන්ලයින් ඕෆ්ලයින් ස්ටේට් අප්ඩේ කරන්න පුලුවන්, හරියට හැන්ග් අවුට් වල පෙන්වනවා වගේ.
ඕෆ් ලයින් කියලා එකපාරටම පෙන්වන්නේ ලොග් අවුට් උනොත් විතරයි. ඒක නිසා මට හිතෙන්නේ ඌ මේකේ නිතරම කාලේ කන එකෙක් කියලයි. ඌ කියනවානේ ඌට අවුරුදු 20-30 කියලා? ඒක නිසා අපරාදේ බන් කාලේ. මොනවා හරි කරපන්, සල්ලි හොයපන් නැත්නම් වයසට ගියාම ශක්තිය නැති උන දාක හිගාකන්නයි වෙන්නේ.
katussa

apita awurudu 6-7k thisse da ganna beri wechcha ewwa mun masa 3n daanawa

ඕෆ් ලයින් කියලා එකපාරටම පෙන්වන්නේ ලොග් අවුට් උනොත් විතරයි. ඒක නිසා මට හිතෙන්නේ ඌ මේකේ නිතරම කාලේ කන එකෙක් කියලයි. ඌ කියනවානේ ඌට අවුරුදු 20-30 කියලා? ඒක නිසා අපරාදේ බන් කාලේ. මොනවා හරි කරපන්, සල්ලි හොයපන් නැත්නම් වයසට ගියාම ශක්තිය නැති උන දාක හිගාකන්නයි වෙන්නේ.
[/COLOR]

ඒකට හේතුවක් ඇති 
බැට්මෑන් අහසෙ ඉඳන් කට්ටියක් එක්ක ගහගන්නව. ඊට පස්සෙ පැරිශුට් එකක් දාගෙන පැන්න. කට්ටියට ගගහ ඔන්න ටික ටික බිමට පාත් කරනව. ඔහොම පාත් කරනකොට වෙලක් මැද්දෙන් තිබ්බ ලයිට් කණු ටිකක් වයර් ඇදල. කෝච්චි පාරවල් ගාව වගේ දැලකුත් දාල තිබ්බ ඒව යටිං. බැට්මෑන් වැටුන ඕක උඩට. කරන්ට් එකත් වැදුන උට අවුලක් නෑ දැල කපාගෙන වෙලට වැටුන. ඊට පස්සෙ ඌ අර හෙන මහත රෝද තියෙන බසිසිකලේ නැගල යන්න ගියා.
මායි තව තුවක්කු ගත්ත ටීම් එකකුයි ගියා ඌව හොයන්න
අපි හෙන ගේමක් දීල රෝද පාර හොයාගත්ත. ඒක දිගේ කිලෝමීටර් 3ක් විතර ගියාම නිකං අර සිකුරුටිල ඉන්නව වගේ පොඩී මෙව්ව එකක් ඇතුලෙ ඉඳන් එකෙක් පත්තරයක් බලනව
ඒක වට කල්ල අරූට පැනල යන්න බැරිවෙන්න අල්ලගෙන උගෙන් විස්තර ඇහුව ඌ එතනිං බැට්මෑන් කෙනෙක් යනව දැකලවත් නෑ
අපි වැඩේ අතෑරල දාල එන්න ආව
මං ඊයෙ රෑ මරු හීනයක් දැක්කනෙ මිනිහොබැට්මෑන් අහසෙ ඉඳන් කට්ටියක් එක්ක ගහගන්නව. ඊට පස්සෙ පැරිශුට් එකක් දාගෙන පැන්න. කට්ටියට ගගහ ඔන්න ටික ටික බිමට පාත් කරනව. ඔහොම පාත් කරනකොට වෙලක් මැද්දෙන් තිබ්බ ලයිට් කණු ටිකක් වයර් ඇදල. කෝච්චි පාරවල් ගාව වගේ දැලකුත් දාල තිබ්බ ඒව යටිං. බැට්මෑන් වැටුන ඕක උඩට. කරන්ට් එකත් වැදුන උට අවුලක් නෑ දැල කපාගෙන වෙලට වැටුන. ඊට පස්සෙ ඌ අර හෙන මහත රෝද තියෙන බසිසිකලේ නැගල යන්න ගියා.

![]()