එක්තරා කැලෑවක ගං ඉවුරේ ලොකු අඹ ගසක වඳුරෙක් ජීවත් වුණා. එයාට බඩගිනි උණහම අඹ කාලා බඩ පුරවා ගත්තා.
ඔය අතර ගඟේ කිඹුලෙක් හිටියා. අඹ කන වඳුරා අඹ ගෙඩියක් කිඹුලාටත් දැම්මා.
"අනේ කොයි තරම් දෙයක්ද මට මැටි කාලම එපා වෙලා තිබුණේ. හරිම රහයි අඹ. " කිඹුලා කිව්වා.
දැන් කිඹුලයි වඳුරයි දෙන්නම හොඳම යාළුවෝ උණා. වඳුර අඹ කඩනකොට අඹ ගෙඩි දෙක තුනක් කිඹුලාටත් දැම්මා. කිඹුලා ගං ඉවුරටත් , වඳුරා ගඟේ පහල අත්තකටත් අවිත් කතා කර කර ඉන්න එක පුරුද්දක් උණා.
දවසක් දා කිඹුල් හාමි
"වඳුරු රාල මගේ හාමිනේ ඔයාව දකින්න ආශාවෙන් ඉන්නේ. බැරිද අපේ ගෙදර එන්න ? " කියලා ඇහුවා.
"පිස්සුද කිඹුල් හාමි, ඔය වතුර හරිම සීතලයි. ඊටත් මම වතුරට බයයි." වඳුරා කිව්වා.
ඔන්න ඔහොම වඳුරු රාල කිඹුල් හාමි ගේ යෝජනාව ප්රතික්ශේප කළා. හැමදාම කිඹුලා වඳුරාට කළේ අර යෝජනාවමයි. නිතර නිතර ඇවිටිලි කරපු නිසාම, බැරිම තැන වඳුරත් කැමති වුණා.
ඔන්න එදා කිඹුලා තමන්ගෙ පිට උඩ වඳුරාවත් ඉන්ඳගෙන ගඟේ මැද්දට ගියා. "වඳුරෝ ඔයා ගඟට දාන අඹ ඔය තරම් රස නම් ඔයාගෙ හදවත මොන තරම් රස ඇතිද ? ඔයාව මම එක්කන් ආවෙ ඔයාගෙ හදවත ගිල දාන්න." කිඹුලා කිව්වා.
දැන් මම කොහොමද මේ මර උගුලෙන් බේරෙන්නේ.. වඳුරා කල්පණා කරන්නට උණා.
"ඇයි ඉතින් ඕක කෙළින් නොකිව්වේ. මගෙ හදවත තියෙන්නෙ අර අඹ ගස මුදුනේ තියන බෙනේ . දවල් කාලෙට අපි හදවත බෙනේ තියනවා." වඳුරා කිව්වා.
"දැන් මොකද කරන්නේ..?" කිඹුලා ඇහුවා.
"දැන් කරන්න තියෙන්නෙ ඔයා මාව ගං ඉවුරට අරන් යන්න.මම ගහට නැගලා හදවත අරන් ඔයාට දෙන්නම්." වඳුරා කිව්වා.
කිඹුල් හාමි වදුරව ඉවුරට ගිහින් දැම්මා.
ගං ඉවුරට ගිය ගමන් වඳුරු රාල අඹ ගස උඩට නැග " කැරි ගොං අවජාතක හුත්*ගෙ පුතා තෝ හිතුවාද කැරි පොන්*යෝ මම තොගෙ ගැටේට අහුවෙයි කියල ? ගොං පොන්*යා තෝ කිඹුලෙක් උණාට තොගෙ කිඹුල් අම්මට හු*ලා තියෙන්නෙ මීහරකෙක් ද කොහෙද. ගොටු කොළ කාපු හැල කිඹුලිගෙ පුතා පව් කියලා තොට අඹ දුන්නහම තෝ එනවද හුත්*ගෙ පුතෝ මට පුකේ අරින්න.. තෝ මොන ගොං පොන්*යෙක් ද බලපන් හදවතක් කොහොමද කැ* වේ*ගෙ පුතෝ ගස් බෙනේක දාන්නෙ? තොගෙ දෙමවුපියො තොට පොඩි කාලෙ කියලා දුන්නෙ කොල්ලොන්ට කැ* වැඩ කරන්නද හු*තො තොට අඳ ඉඳං අඹ දෙන්නෙත් නෑ තෝ ගිහින් තොගෙ කිඹුල් අප්පාට පුක දීපන් මුං කැවුම් පොන්*යා " කියලා කිඹුල් හාමිට බැනගෙන බැනගෙන ගියා.
නිමි.
වදුරු රාලට තිබ්බ ආවේගයට ටිකක් සද්දෙට ඔය ටික කියවුන නිසා එහා ඉවුරෙ නුග ගහ යට භාවනා කරන තාපසයගෙ ගිරවටත් ඒවා ඇහුනලු.
ඊට පස්සෙ ගිරවා අඹ ගහට ඇවිත් වදුරු රාලට " පරුස වචන කතාකරන්න එපා, කැතයි " කියලා තේරුම් කරලා දීලා,
ඊලගට ගිහින් මීට පස්සෙ අඹ ගෙඩියක්වත් ලැබෙන් නැති දුකට අඩන කිඹුල් රාළහමිව තාපසයා ඉන්න තැනට එක්කන් ගිහින්
" එන්න මේ පළතුරු කන්න, මේ පැන් බොන්න " කියලා කිව්වලු.
ඒක දැකපු වදුරා ගිරවට කිව්වලු.
" තොගෙ අම්මට හෑන්ඩ් බ්රේක් ගහන්න කැ* ගිරවා තෝත් ඇවිත් මෙතන කිඹුල් ප*යටම පුක දෙනවා. තෝ දන්නෑ ඔය පොන*න හු*න්නා මට කරපු කැ* වැඩෙ. තෝ ගිහින් තාපසයත් එක්ක හු*ගනින්, මේක අපි දෙන්නගෙ ගේමක්. තොට අදාල නෑ තෝ බලෙන් පු* දෙන්නැතිව පාඩුවෙ පලයන් කැ* ගිරා හුත්*ගෙ පුතා ආවා මෙතන බලෙන් පුකේ ටින්කිරි ගාගන්න ඉවුරු හු*න්නා" කියලා.
අසා සිටි ඔබ සැමට ස්තූතියි..
කතන්දරේ ඉවරයි..
කියෙව්වනං දැන් තෝත් පලයං බල්ලෝ යන්න තවත් මෙතන ලපං ගහං බලං ඉන්නේ නැතුව..