කවුද බන් මේ "LazyLizard"

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේක කොහෙද තියෙන්නෙ බන්? :dull:

    සන්කයනය කියන එක ඔබන්න අදාල පුද්ගලයාගේ දත්ත පද්දතියට ගිහිල්ලා ...වම පස කෙලවරේ දිස්වෙනු ඇත ...
     
    • Like
    Reactions: ZoomLine

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0

    මම බලපු කථාවල නම් දිය කිදුරියො ගොඩට ආවම වරල නැති වෙලා යනව සමාන්‍යය කෙල්ලෙක් තමයි ඊළඟට

    මේකි එහෙම වෙන්නේ නෑ මිනිහෝ මේකි ඔරිජිනල් දිය කිදුරියක් චයිනීස් එකියක් නෙමෙයි
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    පිස්සුද මේ ගාසට :angry: චැට් කරන්න වෙන ත්‍රෙඩ් එකක් හදාගනිල්ලකෝ මගේ නම දැම්මේ මොන එහෙකටද :no:


    මාර්කටින් වලට දැන් උයාව තමයි පාවිච්චි කරන්නෙ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කටිං අරං නේ වතුර කරමල් හරහා යවන්නෙ :dull:

    පිස්සුද යකෝ ..උඹලට පිටිපස්සේ තියෙන වරල් උඹලා දැකලම නැද්ද ....බලපල්ලා මලු ටැංකිවල පිටිපස්සේ වරල හොල්ලා තමයි උන් උසම පිට කරන්නේ ..පොඩ්ඩක් ඕවා හොයල බලපල්ලා ඩේටා කකා මේකේ ලගින්නේ නැතුව .
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    උඹ ස්කෝලේ ගිහින් නැද්ද බන්? :eek:

    මම ඉස්කෝලේ ගිහිං තියෙනවා උඹ තමයි මට පේන්නේ බාලංශෙත් ෆේල් වෙලා තියෙන්නේ..
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,867
    2
    54,538
    113
    පිස්සුද යකෝ ..උඹලට පිටිපස්සේ තියෙන වරල් උඹලා දැකලම නැද්ද ....බලපල්ලා මලු ටැංකිවල පිටිපස්සේ වරල හොල්ලා තමයි උන් උසම පිට කරන්නේ ..පොඩ්ඩක් ඕවා හොයල බලපල්ලා ඩේටා කකා මේකේ ලගින්නේ නැතුව .

    :eek::eek::eek:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    සන්කයනය කියන එක ඔබන්න අදාල පුද්ගලයාගේ දත්ත පද්දතියට ගිහිල්ලා ...වම පස කෙලවරේ දිස්වෙනු ඇත ...
    :eek:
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    මේකි එහෙම වෙන්නේ නෑ මිනිහෝ මේකි ඔරිජිනල් දිය කිදුරියක් චයිනීස් එකියක් නෙමෙයි

    :lol:
    එහෙමත් උන් ඉන්නවද..හාකො
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ගොඩට ගත්තාම හුස්ම ගන්න බෑනේ මාළුන්ට කොහොමත් ඉතිං කට ප්ලග් කළා කියල වෙනසක් නෑනෙ :nerd:

    මූ බාල්දියකට වතුර අරං ඇවිත් මූණය දානව සැරෙන් සැරේ..
    සේරම කතාව කියන්න බෑ මිනිහෝ එතකොට වෙන එකෙක් මගේ බුද්ධිමය දේපොල හොරකං කරගෙන මට කලින් වීඩියෝ එක කරනවා..
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඉතින් එහෙනම් පුක තියෙන්නේ මිනිහෝ

    හු*ත හොයාගන්න බැරි එකා කොහොමද මිනිහෝ ඊටත් පොඩියට තියෙන පුකේ හිලක් හොයාගන්නේ..
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ආ මෙන්න මූ ගැනත් දාපන් ත්‍රෙඩ් එකක් මොකෝ කරන්නෙ අහල :yes:

    EvilEye - Posts Per Day: 72.19 - posts 24,071

    මු නම් කන්නේ බොන්නෙත් නැද්ද කොහෙද බන් :baffled::baffled::baffled:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,867
    2
    54,538
    113
    හු*ත හොයාගන්න බැරි එකා කොහොමද මිනිහෝ ඊටත් පොඩියට තියෙන පුකේ හිලක් හොයාගන්නේ..

    දැන් දීපංකො උත්තර :lol: