මාලිංග ඒ කියන්නේ බැන්දද?හොදයි නේ....
මොකක්? මං කියුවෙ මං බැන්ඳ කියලයෙ. කට්ටියම සිංගල් රොක්ස් ගාන්නෙ බඳින්න අකමැති අය වෙන්න ඇතිනෙ (අනිත් අයටත් කලින් ඒ අය බඳින එක වෙනම කථාවක් ලොල්). ඉතින් ඒකයි ත්‍රේඩ් එකේ නම වෙනස් කරන්න කියුවෙ 

හිහි ඒකත් එහෙම ද? අවුලක් නෑ මං දැනගෙන හෝ හිතාගෙන කියුවෙ නැහැනෙ. ඒක නිසා ගැටලුවක් නෑ![]()
අනවශ්‍ය ප්‍රශ්ණයක් අහන්න යන්නේ.
(පිළිතුරු දීමට අකමැති නම් ප්‍රශ්ණය නොසලකා හරින්න)
දැන් අක්කා බැඳලද?![]()

අපෝ උත්‍තරේ නම් නෑ කියන එක.... අනික එහෙම වෙන්න තාම අදහසක් නොමැත....තව අවුරුදු 5කින් වගේ ඕක ඇහුවනම් ඔව් කියන්න පුලුවන් වෙයි...![]()

මොකක්? මං කියුවෙ මං බැන්ඳ කියලයෙ. කට්ටියම සිංගල් රොක්ස් ගාන්නෙ බඳින්න අකමැති අය වෙන්න ඇතිනෙ (අනිත් අයටත් කලින් ඒ අය බඳින එක වෙනම කථාවක් ලොල්). ඉතින් ඒකයි ත්‍රේඩ් එකේ නම වෙනස් කරන්න කියුවෙ
![]()
අත්දැකිමෙන් වගේ කිව්වේ......![]()
ඒහෙමද කියලත් අහනවා..
අපි දන්නේ නැති උනාට අයියේ අවුරුදු 50-60 අයට අපි මචන් කියනවා ඇතී..

ඒහෙමද කියලත් අහනවා..
අපි දන්නේ නැති උනාට අයියේ අවුරුදු 50-60 අයට අපි මචන් කියනවා ඇතී..
ඒකනම් ඉතින් අවුලක් නෑ. මාත් කොහොමත් ඉතින් වයසයිනෙ
26 කියන්නෙ ඉතින් අර ගානෙන් භාගයක් වගේනෙ.නැ කවුද කිව්වා මාලිංග පහුගිය දවස් ටිකේ පෙන්න හිටියේ නැත්තේ බැදපු නිසා කියලා මම හිතුවා ඒක ඇත්ත වෙන්න ඇති කියලා...

තව අවුරුදු 5කින් විතර..
අවුරුදු 55ක් කියන්නේ බඳින්න පරක්කු වැඩි නැද්ද?(අක්කේ)![]()

එහෙනම් ඔයාගේ වයස දැන් 45ක් වත් ඇති නේ..එහෙනම් මම අක්කා නෙමෙයි... ඔයාට දුව වෙන්නේ....

ඒකනම් ඉතින් අවුලක් නෑ. මාත් කොහොමත් ඉතින් වයසයිනෙ
26 කියන්නෙ ඉතින් අර ගානෙන් භාගයක් වගේනෙ.

ඇත්තට? මාරයි නේද ඒක? කාවද දන්නෙ නෑ මං බඳින්නෙ?![]()

අපොයි 26ක් වෙලා තාම තනිකඩයි ද???? හරි නම් දැන් බැදලා ඉන්න ඕනනේ...![]()
ඒක තමයි සමහරු අපිට අක්කා කිව්වට කවුද දන්නේ අපිටත් වඩා ඒ අය වයසද කියලා...![]()
ඒක ඉතින් කියපු කෙනාගෙන් තමයි අහන්න වෙන්නේ....![]()
ඒකනම් ඉතින් අවුලක් නෑ. මාත් කොහොමත් ඉතින් වයසයිනෙ
26 කියන්නෙ ඉතින් අර ගානෙන් භාගයක් වගේනෙ.
මේන්න වැරදිමක් වෙලා ඔයා මට අක්කා කිව්වේ දැන් වයස 50 කියලා හිතලද?එහෙනම් ඔයාගේ වයස දැන් 45ක් වත් ඇති නේ..එහෙනම් මම අක්කා නෙමෙයි... ඔයාට දුව වෙන්නේ....
![]()
අපොයි 26ක් වෙලා තාම තනිකඩයි ද???? හරි නම් දැන් බැදලා ඉන්න ඕනනේ...![]()
ඒක ඇත්ත..වයසක අය කොල්ලො වගේ ඔන්ලයින් ඉන්නේ තරුණයි කියලා හිතන්න ඒ අයට තියෙන අහිංසක ආසාව හින්දනේ..
මම අක්කව නම් දන්නේ නෑ..
ඒත් අක්කගේ කමෙන්ට්ස් එහෙම දැකලා තියෙනවා.
ඒවා අනුව නම් මම අනිවා වයසින් අඩුයි...