~කවුද~බඳින්නේ~

Who's First ?????


  • Total voters
    196
  • Poll closed .

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මෙන්න මේ ත්‍රේඩ් එකේ නිත්‍ය නියෝජනයක් ඇවිත්...ත්‍රේඩ් එකේ නම දැක්කා විතරයි අවා නේ :P:P

    :lol::lol: බඳින නම් තියන ත්‍රේඩ් වලට කොහොමත් මං හරි කැමතියි :lol:

    ඔව් නෙ :D අළුත් ජෝඩු 2~3ක විතරර ඇති මගේ පෝස්ට් වල බලන්න :P

    :rofl: දැක්ක දැක්ක ඒ කට්ටියටනම් සෑහෙන්න හදිස්සියි වගේ :rofl:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    :lol::lol: බඳින නම් තියන ත්‍රේඩ් වලට කොහොමත් මං හරි කැමතියි :lol:



    :rofl: දැක්ක දැක්ක ඒ කට්ටියටනම් සෑහෙන්න හදිස්සියි වගේ :rofl:
    ඔව් සෑඈඈඈඈඈඈඈඈඈඈඈඈහෙන හදීසියි :P
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    Who Posted?
    Total Posts: 3,045
    User Name Posts
    *maheshi* 430
    Djram 426
    JAASBandara 328
    Malinga 321
    tharinda76 261
    migaramk 115
    Mal Baba 81
    malkavi 71
    agresha 71
    shenoxxx 64

    :rofl::rofl::rofl::P:P:P:P
    බලනකොට මෙයානෙ මගුල් කාල තියෙන්නෙ වැඩි හරිය :P
    කොල්ලො කීයකට ලයින් දැම්මද දැං :lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113


    ඔන්න රට්ටු මාලි අයිය ගැන මොනාදෝ කියනවා :rofl:

    :lol::lol: මං ගැන නෙමෙයි කියන්නෙ. අර මිගාර මනමාල මහත්මය ගැන ලොල්