~කවුද~බඳින්නේ~

Who's First ?????


  • Total voters
    196
  • Poll closed .

*maheshi*

Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***

    විශේෂයෙන් වාසනා කියලා එහෙම කවුරුත් නැද්ද......මොකද එතකොට කඩවල් වල නම් මාරු කරන්ඩ ඔනෙත් නෑ නේ :rofl:

    hari hari mama balannamko


    ආ ඉන්නවාද ෂෝක් නේ
    3.gif
    .......අපිටත් වෙලාවක අදුන්නලා දෙන්ඩකෝ ඈ

    mama b'day party ekak denawane ekata enna ethakota aduna ganna labei :rofl:
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    පස්සේ දෙන්නම් ඇප්ලිකේශන් එකක්... :P


    :eek: ඒ කිව්ව විදිහට නම් බයෝ ඩේටා එකක්ද කොහෙද දෙන්ඩ හදන්නේ :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ane pala pala...hehehe
    ubawa dakka kal ban..

    :lol::rofl: දැක්ක කල් කියන්නේ ...මම මේකෙමනේ ඉන්නේ .... උඹව තමා කාලෙකින් දැක්කේ පාර මාරු වෙලා ආවම ... :eek::P:rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    nangi mal nangiyek hitiyoth man ganath kiyanna hode..nangita free malak denawa..ammapa

    අඩෝ මේ නංගිට මල් දෙනවා එහෙම නෙමේ :growl: .... මම කිව්වනේ ම වවන නැඟී කෙනෙක් ඕනේ නම් කෙලින්ම තණමල්විල ... විකුණන කෙනෙක් නම් කතරගම (කිරි වෙහෙර ළඟ ) :P
     

    marley

    Well-known member
  • Jan 5, 2009
    14,024
    307
    83
    ** ගන්ජා කෑලෙ **
    අඩෝ මේ නංගිට මල් දෙනවා එහෙම නෙමේ :growl: .... මම කිව්වනේ ම වවන නැඟී කෙනෙක් ඕනේ නම් කෙලින්ම තණමල්විල ... විකුණන කෙනෙක් නම් කතරගම (කිරි වෙහෙර ළඟ ) :P
    ehe kattiya hari naha ban..man gihin baluwa set un naha...:(
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇයි ඉන්න මල ?:rolleyes::rolleyes:

    උඹ ආවද බන් ?? මට මාර වැඩේ උනේ ඊයේ 8500/- ඒක ගත්ත .. විනාඩි පහයි බන් උඩ යැව්වේ ... කඩන් වැටුන :(:( ... රොටර් එකක් කඩලා ගියා... :(අපරාදේ සල්ලි ...... :(:sorry: ඕව නම් ගන්න එපා බන් ...... :no: