ela.wede awlak ne ne karapu.rep kepila ban![]()
apo rep kapunata duk wenna epa.wade hodai ne!

ela.wede awlak ne ne karapu.rep kepila ban![]()

apo rep kapunata duk wenna epa.wade hodai ne!![]()
සාමාජික මුදල් ගෙවන්නත් ඕනද? දැන් කොහොම ද ඒව ගෙවන්නෙ? මුලදි කියුවෙ නොමිලේ කියලනෙ
![]()
වැඩේ ගොඩ යන්නෙ කොහොමෙයි ඉතින්![]()

eekane. vadee patan gaththa thanamai thaamameka lankawa malinga ayya
$50ka mudalak paypal ginumata bara karanna![]()

avulak nae ehenum oyaa mage paypal ekata 100$ danna. moko eeke hamadama thiyenne 0$ lolz. man eeken 50k evannum 
නොමිලේ කියලා කරපු නිසා කට්ටිය වැඩි උනා.... ඉතින් සාමාජික මුදලක් ගන්න අපි තිරණය කලා......:rofl:
අපිට ඕනනම් පැමැණිලි කරන්න පුළුවන් පාරිභෝගික අධිකාරියට ඒ ගැන 

avulak nae ehenum oyaa mage paypal ekata 100$ danna. moko eeke hamadama thiyenne 0$ lolz. man eeken 50k evannum
![]()

අපිට ඕනනම් පැමැණිලි කරන්න පුළුවන් පාරිභෝගික අධිකාරියට ඒ ගැන
පැමැණිලි කරන්න ද? නැත්තම් නොමිලේ කරල දෙනව ද?
![]()

ඔන්න ඉතින් සද්දෙ දානනේ මගුලක් කරගන්න තියන අසාව නැති වෙලා හින්දද? තර්ජනය කරනවනම් කෙනෙක් හොයලා දෙන්නේ නෑ හොදද?![]()
තර්ජනය කියන නම දායි කියල ම මං මුලින් ම ඒක එඩිට් කළා
ඔයා පෝස්ට් එක දාන්න කලින් එඩිට් කරල තියන නිසා මං තර්ජනය කළා වෙන්නෙ නෑ නේද? 
ඒක ඒකාධිපති තිරණයක් කියලා කට්ටිය විරුද්ධ වෙයිද දන්නෑ![]()

තර්ජනය කියන නම දායි කියල ම මං මුලින් ම ඒක එඩිට් කළා
ඔයා පෝස්ට් එක දාන්න කලින් එඩිට් කරල තියන නිසා මං තර්ජනය කළා වෙන්නෙ නෑ නේද?
![]()

මිනිස්සු කියන ඒවා අහන්න ඕනා නෑ...![]()

hm..... ehenam apita ea gana slakala balanna puluwan wei![]()
dan ko gahanu lamayek? dan api karanna oona uthukam kolane
ko dan oyaalage seevaven apita ikkman prathipala nahane lolz. apita tharajanaya kalaata dan kavada da apita honda prathipala labenne? 
dan ko gahanu lamayek? dan api karanna oona uthukam kolane
ko dan oyaalage seevaven apita ikkman prathipala nahane lolz. apita tharajanaya kalaata dan kavada da apita honda prathipala labenne?
![]()

ehenam ithin hoda deyak karannako. apith balaganane inne![]()

malinga ayya
sukiri kallak innawa
habai wayasa wadee![]()

kivva vidiyen 60,70 vithara venava athi needa? 