~කවුද~බඳින්නේ~

Who's First ?????

  • Total voters
    196
  • Poll closed .

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙනම් ඉතිං ඔක්කොම කට්ටියව උස්සලා වෙන්න ඇති... :lol:

    ලොකු අය්යලා කලන දේවල් බලන්න ආවා... :P

    අපෝ ඔව්. සේරම කට්ටියව උස්සල තමයි ලොල්. අපේ කට්ටිය ගැහැණු ළමයින්ට හරි ආදරෙයිනෙ :rofl:

    :shocked: බබා ගිහින් කාටූන් බලන්න ලොකු අයියල කරන ඒව බලන්නෙ නැතුව :P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    kamakna oyage sudusukam apita kiyanna ape me mangala sewayen ekkenek oyage sudusu kam walata hariyanawada kiyala hoyala balanna puluwanwei :)

    එදා මං දැම්මෙ සුදුසුකම් ටික. විහිලුවට දැම්ම වුණාට ඒව ඇත්ත සුදුසුකම් :lol::lol:

    http://www.elakiri.com/forum/showpost.php?p=9193618&postcount=325

    ඔන්න තියනව. දැන්නම් කියයි ඔය සුදුසුකම්වලට හරියන කෙනෙක් නෑ කියල :rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අපෝ ඔව්. සේරම කට්ටියව උස්සල තමයි ලොල්. අපේ කට්ටිය ගැහැණු ළමයින්ට හරි ආදරෙයිනෙ :rofl:

    :shocked: බබා ගිහින් කාටූන් බලන්න ලොකු අයියල කරන ඒව බලන්නෙ නැතුව :P

    අපිත් ආදරෙයි.... :lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපිත් ආදරෙයි.... :lol:

    :rofl: නෑ මං කියුවෙ තනිකඩව ඉන්න දෙන්නෙ නෑ අපේ කට්ටයි.

    ඇයි මේ අපිත් එහෙම තමයි :lol:
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    අපෝ ඔව්. සේරම කට්ටියව උස්සල තමයි ලොල්. අපේ කට්ටිය ගැහැණු ළමයින්ට හරි ආදරෙයිනෙ :rofl:

    :shocked: බබා ගිහින් කාටූන් බලන්න ලොකු අයියල කරන ඒව බලන්නෙ නැතුව :P

    apo oya sudusukam walata hari yana aya innawa...30days walin kenek hoyala dennam..................habai samajika mudal gewalanam witharai :rofl::rofl::rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    apo oya sudusukam walata hari yana aya innawa...30days walin kenek hoyala dennam..................habai samajika mudal gewalanam witharai :rofl::rofl::rofl:

    :shocked: hamadaama saamajika mudal gevanna oona da? edaa RAM (Random Access Memory namai ) ge paypal eken transfer kale :lol: ehema aya innava da? maarai
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ow ow ea wage aya innawa.ethakota ea wagema kenek hoyala dennam.ethakota wade harine :P

    :lol: hondai hondai :P habai vadee thiyenne ithin ara yoojitha vivaha vage venna bae. moko man manamaliyo balanna yanna kamathi nae. ehema giyanum melahata bandalane lolz (passe balanna yanna vai da manda habai lolz)
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    මොකද කරන්නේ කට්ටිය.....තාම ලග මගුලක් එන පාටක් නැද්ද