~කවුද~බඳින්නේ~

Who's First ?????

  • Total voters
    196
  • Poll closed .

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පෙරේරා එහෙනම් මේ අවුරුද්දේ ජයමංගල වෙයි... :P
    GT ව බන්දන්න මේකේ උන්ට මාර උනන්දුවක් තියෙන්නේ... කසු 5ක් හිටියට බ්ලැකාට 5ක් ඉන්න බැරිලු... :lol:

    බ්ලැකාට විනාඩි 5ක් ඉන්න බැරි සයිස් එකක් නේ තියෙන්නේ ? මාව මරයි බෝම්බයක් ගහල මේක කිව්වා කියල දන්නවනම් :eek::P
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    Djram mangala sewayen hoyala dennada :rofl: :lol::lol:

    dan oya magala sewayen karapu ewa kiyak withara hari giyada?
    45.gif
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කව්ද යකෝ නිග්ගට වෝට්ස් දාන්නේ ? :eek: ඌ නම් මෙලෝ රහක් නැති ෆැන්ටසියක් ... හොඳ බැදපු කුකුලෙක් දුන්නනම් හරි ඌට :rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    dan oya magala sewayen karapu ewa kiyak withara hari giyada?
    45.gif

    මීඩියා ස්පොන්සර් කම නම් දුන්න DJ මංගල සේවයෙන් එකෙක්ට :P .. බැන්ද බැන්දමයි මෑන්ස් ලොවෙත් නෑ ආගිය අතක් නෑ :P ... :eek::sorry:
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    මීඩියා ස්පොන්සර් කම නම් දුන්න DJ මංගල සේවයෙන් එකෙක්ට :P .. බැන්ද බැන්දමයි මෑන්ස් ලොවෙත් නෑ ආගිය අතක් නෑ :P ... :eek::sorry:

    apo ehenam matath othanain service eka aran matath agiya athak nathi weida danneth na! :shocked::shocked:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    apo ehenam matath othanain service eka aran matath agiya athak nathi weida danneth na! :shocked::shocked:

    ඔව් ඔව් රැමා දවසක් කිව්වා ඔය ස්ලිට් කියල ... :P

    apith SLIIT eke loku aya thamai
    11_002.gif

    අවසන් ගමන් යන්න DJ මංගල කිංකිනි අමතන්න එහෙනම් .. :rofl: