~කවුද~බඳින්නේ~

Who's First ?????


  • Total voters
    196
  • Poll closed .

JAASBandara

Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    පුලුවන් නම් කොරන්න ඕනා
    මේකෙ ඉන්න නාකි ආච්චිල නාකි සීයල අල්ලල රෙජිස්ට කරන එක


    :lol: ඔය ලිස්ට් එකේ පැරිස.මාලි.කවියා. තව ගොඩක් ඉන්නවා නේ :rofl:

     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    මේක ස්ටාෆ් එක තාම නෑ නේ......කට්ටියට පොල්ලක් තියලා මාරු වෙලාද :rofl:

    ලොක්කත් නෑ...ලොක්කගේ ගොලයත් නෑ...මල්සරාගේ ලේකමුත් නෑ...​

    :frown:උඹල එලෙව්වේ අපිව ...... මේ ඉන්නවා ගෝලයා..... :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol: ඔය ලිස්ට් එකේ පැරිස.මාලි.කවියා. තව ගොඩක් ඉන්නවා නේ :rofl:


    ඔව් ඔව් :frown: පොඩි උන් අල්ලලා කූඩුවකට දාන්නත් ඕන :rofl:
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    GTRZ 30 27.27%
    Mr Perera 30 27.27%
    Scurvy 23 20.91%

    GT ජිල්මාර්ට් එකක් වත් දැම්මද ? පෙරේරා කැපෙයිද ? කොහෙවත් නැති තට්ට කුකුළා දිනයිද ? :eek:
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    lokka me joduwak set karana gaman :P :nerd:

    :shocked: මෙන්න බොලේ හොරෙන්ම මගුල් සෙට් කරනවා.....හොරෙන් සෙට් කරපුවාම අපි කොමද පාර්ටි ගන්නේ :rofl:
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    GTRZ 30 27.27%
    Mr Perera 30 27.27%
    Scurvy 23 20.91%

    GT ජිල්මාර්ට් එකක් වත් දැම්මද ? පෙරේරා කැපෙයිද ? කොහෙවත් නැති තට්ට කුකුළා දිනයිද ? :eek:
    කුකුලාට කාවද බන්දලා දෙන්නේ?:baffled::P
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    :frown:උඹල එලෙව්වේ අපිව ...... මේ ඉන්නවා ගෝලයා..... :rofl:

    නෑ.මට මතක විදිහට නම් :rofl: ගෝලයා ඉන්නවා නේ....කස්ටරමර්ස්ලා ගොඩක් ආවා.. කවුරුත් නැති හින්දා මම පොඩි කතා දෙක තුනක් දැම්මා :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කුකුලාට කාවද බන්දලා දෙන්නේ?:baffled::P

    ඇදෙ ෂෙනා මම ඊයේ අරව බලන්න ගියා.. අද එකක් ගන්නවා ... 4990/- ට තිබ්බ සිරා එකක් පත එකක් තිබ්බ 8500/- තව එකක් 14000/- :rofl: