onna mama nam homecoming ekata hall eka book kala me den....
onna mama nam homecoming ekata hall eka book kala me den....



thawa wedding ekak
kohe wageda thiyenne machan![]()
![]()





අපෙන් ඇප්ලිකේෂන් ඉල්ල ගත්තට කිසි ප්රතිචාරයක් නැහැනෙ. ගහැණු ළමයෙක් ත්රේඩ් එකේ පේන්නවත් නෑ ලොල්
ahoo elakiri eke ugra kantha hingayak thiyenawa wage ? 


mulu thread ekatama dennai awe![]()
ahoo elakiri eke ugra kantha hingayak thiyenawa wage ?
![]()
ha tharindu ayya
කඩෙන්වත් ගන්න වෙනවා![]()
ඔව් ඔව් උග්ර හිඟයක් තියනව.
කෙල්ලෝ නෑ කියන්නේ පරිප්පු නැති හෝටලේ වගේ .....
මේකට ඉක්මන් පිලියමක් කරන්ඩ ඕනේ !!කෙල්ලෝ නෑ කියන්නේ පරිප්පු නැති හෝටලේ වගේ .....
![]()


ඕකට පිළියමක් කරන්න ඉතින් අපේ අයමයි දැනගන්න ඕන. 18+, කුණුහරුප, ගැහැණු ළමයින්ට ඉන්සල්ටින්, ඕනවට වැඩිය පැණි වගේ නැත්තම් එයි එයාල මීට වඩා![]()
