~කවුද~බඳින්නේ~

Who's First ?????


  • Total voters
    196
  • Poll closed .

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    දැන් මෙතන මංගල සෙවයක් යනව වගෙ.අනේ සාදු අපේ මලින්ගයටත් මොකක් හරි හරියනව නම්...:P:P:P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන් මෙතන මංගල සෙවයක් යනව වගෙ.අනේ සාදු අපේ මලින්ගයටත් මොකක් හරි හරියනව නම්...:P:P:P

    :shocked: අහ අද පෝයනෙ නේද? ඒක ද සාදු කියුවෙ? අනේ මන්ද අපිට හරියන්න ඉතින් කැමති අය ඉන්න එපායෙ :)

    :lol:rathu hetta kari ta mokada wenne ethakota:(

    :shocked::shocked: අපෝ අර ‍රේඩියෝ ත්‍රේඩ් එකේ ගහපු බොරු මඩ මෙතනත් ගැහැව්වොත් මට සදාකාලික තනිකඩව ම ඉන්න වෙයි :lol::lol: