හි හි......මෙයාගේ ඔලුව කොහේ හරි වැදිලද දන්නේ නෑ අද
මගේ? ඒ මොකෝ ඒ?අපිට තාම ගර්ල් කෙනෙක් හම්බවුන් නෑනෙ මෙ ට්රේඩ් එකෙන්
එක තමයි නේ.......![]()

මගේ? ඒ මොකෝ ඒ?
ඔයාගේ නෙමේ..... දැන් ඔය මොකද වෙලා තියෙනවා කිව්වේ
ඒක තමයි. දැන් මං දන්නෙත් නෑ ඔයා දන්නෙත් නෑ වගේ නේද?![]()



ඒක තමයි අපි දෙන්නම දන්නේ නෑ වගේ නේ....![]()

වෙන අය එහෙම දන්නවද දන්නෙ නෑ 
ඔව් දන්නෙ නෑ වගේ දෙන්නමවෙන අය එහෙම දන්නවද දන්නෙ නෑ
![]()


ඒක නම් මම දන්නේ නෑ..... එහෙම දන්නවා නම් කියයි නේ....![]()

ඒක තමයි. දන්න අය ඉන්නවනම් කියයිනෙ![]()




ඔව් ඔන්න දන්න අය ඉන්නවා නම් කියන්නකෝ....![]()

ඔව් ඔව් කියන්න. ඒක නෙමෙයි දැන් මං මේ කල්පනා කළේ අපි දෙන්න මුකුත් ම දන්නෙ නැද්ද කියල 
ඔව් ඔව් කියන්න. ඒක නෙමෙයි දැන් මං මේ කල්පනා කළේ අපි දෙන්න මුකුත් ම දන්නෙ නැද්ද කියල
![]()

ඒකම තමයි මමත් මේ කල්පනා කලේ..... අපි දෙන්නම අහිංසකයි නේ...![]()


ඒක තමයි අපි දෙන්නම අහිංසකයි.
දැන් කට්ටිය ඇවිත් මොනව කියයි ද දන්නෙ නෑ![]()



