~කවුද~බඳින්නේ~

Who's First ?????


  • Total voters
    196
  • Poll closed .

JAASBandara

Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    ජාසෝ හනිමුන් යන්න තැනක් ලැස්ති කොරන්න
    කාරෙක එලවන්නේ ගමේ කුකුලා
    :P:P:P:rofl:

    එළ..... නුවරඑළියේ සෙට් කරන්නම්.....මේ දවස් වල පට්ට සීතලයි ;)
     

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    oya dei SLIIT eke kattiyata party.. :baffled: EK ekata dena ekak naa :no:

    අපෝ පාටි එකක් දෙනවා කියන එක සිම්පල් දෙයක්නේ....දැන් කි දෙනෙක් ඉන්නවද පාටි එකට එන අය...අත උස්සන්න බලන්න එන අය...
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: අපි කො‍හොමත් පරදින මිනිස්සුනෙ.



    ඒක තමයි නේද? දැන් ඔයාගෙ ආද‍රය අකලංක, පිවිතුරු ද මොනාද කියන ජාතියෙ එකක් නේද? :rofl:

    ane manda eluwa langa owa thiyenawada manda ? :rolleyes:
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    එළ..... නුවරඑළියේ සෙට් කරන්නම්.....මේ දවස් වල පට්ට සීතලයි ;)
    හපෝ එපා
    ගෙදරට වැටෙන අයිසුත් කඩන්න වෙන්නේ මට
    :nerd::P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපෝ පාටි එකක් දෙනවා කියන එක සිම්පල් දෙයක්නේ....දැන් කි දෙනෙක් ඉන්නවද පාටි එකට එන අය...අත උස්සන්න බලන්න එන අය...

    hands_up_202845.jpg
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    අපෝ පාටි එකක් දෙනවා කියන එක සිම්පල් දෙයක්නේ....දැන් කි දෙනෙක් ඉන්නවද පාටි එකට එන අය...අත උස්සන්න බලන්න එන අය...

    AddEmoticons04257.gif


    හැබැයි ඔය පාර්ටිය කොහෙද තියෙන්නේ...... :baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: කවුද?



    කාගෙන් ඇහැව්වත් කියන්නෙ තමන්ගෙ ආදරේ අකලංකයි කියලනෙ :rofl:

    akalankai kiwwoth mara wedak wei :shocked: nikan inna akalanka paw :lol:

    mama nam kawadawath oka nam kiyanne naa mokada ehema kiyanna baa apita :no: