||කවුද බෝයි|| || Cow ද Boy ||

අපි පොඩිකාලේ රහ කරකර බලපු cartoon එකක් නේ "කවුද බෝයි" කියන්නේ ....

ඉතින් යාලුවනේ කවුරු හරි ළඟ මේ සිංහලෙන් හඩ කවපු cartoon එක තියෙනවා නම් අපිත් එක්ක බෙදාගන්න....





මේකත් බලන්නකෝ....




කට්ටිය උදව්වක් විදිහට බුම්ප් එකක් වත් දාල යන්න....
 
Last edited:
  • Like
Reactions: achalar

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේක youtube 1e වත් තියනව නම් කවුරු හරි ලින්ක් 1ක් දානවද????????
     
    මේක youtube 1e වත් තියනව නම් කවුරු හරි ලින්ක් 1ක් දානවද????????

    Youtube එකත් පීරුව..... එත් හම්බ උනේ මෙච්චරයි.... සමහර විට වෙනින් නම් වලින් වෙන කොහේ හරි ඇති.... කොහෙන් හරි කමක් නෑ........ හම්බ උනොත් ලොකු දෙයක්....
     

    sira kolla

    Member
    Sep 15, 2011
    620
    106
    0
    අඩේ මමත් ආසයි බොල තියෙන එකෙක් කියාපල්ලා:P:rofl:
     

    malithx2

    Well-known member
  • May 19, 2010
    675
    366
    63
    pata cartoon eka bro.

    mama podi kale balapu cartoon ekak me bada palena e kale man hina una.ado bro uba ape podi kaleta yawanawa ban uba.ela wadak mena magen ubata bump ekak ;)
     
    YouTube එකේ තියෙනව English එක නං... :(
    http://www.elakiri.com/forum/showthread.php?t=1191221
    සිංහල එක මමත් හෙව්ව සෑහෙන්න... no luck :no:

    හපොයි!!!!
    මට LKS007 කිව්වා recordings ටිකක් තියෙනවා කියල.... එත් තාම නෝ රෙස්පොන්ඩින් ....
    තව ටිකක් ට්‍රය් කොරල බලමු .....