ගයාන් අපිට උබව ඕන

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :lol::lol::lol: රිදිලා
    :dull: ඇත්ත ඇත්ත :dull:

    පැත්ත වෙනුවට වෙන වචනයක් මතක් උනා එක්කො ඕනෙ නෑ :dull:
    :frown: වෙන ත්‍රෙඩ් එකක් සෙට් උනා වලියකට මුල පිරුවා:rofl:
     
    මට මේක කියෙව්වම හැකිං ඉගෙන ගන්න ආස හිතුණා........
    ඇත්තටම මං ඉස්සර ඉඳල හැකිං ඉගෙන ගන්න ආසාවක් තිබුණා....
    ඒත් ඒවට සල්ලි වියදම් කරන්න තරං මං වත්, අපේ ගෙදර අයවත් පොහොසත් මිනිසිසු නෙවේ...
    ඉතිං මට ඒ ආසාවට හේදිලා යන්න දෙන්න වුණා...

    ඒත් මෙහෙම නිකං කියල දෙන කෙනෙක් ඉන්නව කියල දැන ගත්තම මට ඉහේ මලක් පිපුණා වගේ වුණා...!!

    ඒත් මං පරක්කු වැඩි...

    කමක් නෑ.....

    ගයාන්ව බේරගන්න මං ඕන උදව්වක් කරන්නම්.....
    කරන්න දෙයක් තියෙනවනම් කියපං කොල්ලනේ...
    මට පුළුවන් උපරිමෙන් මං කරන්නම්.....


    අනාගත පරපුරට හොඳ ගුරුවරයෙක් නැති වුණා කියන්නෙ මහ දුකක්...
    ඒ වගේම නිදොස් තරුණ ජීවිතයක් හිර කරන්න දෙන්න බෑ....


    ගයාන් වෙනුවෙන් නැගී සිටිමු...!!
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    බන්ටු;14934367 said:
    සුන්දරි නෙමෙ ඩො:angry: අපි ඇත්ත වෙනුවෙන් හැම වෙලෙම පෙනි සිටිනවා:yes: සො පැත්ත ගියත් ඇත්ත කියන මට ගොඩාක් අය කැමතියි:P

    avatar312790_44.gif



    avatar330471_12.gif

    SteveCarellNo.gif
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,937
    1
    9,739
    113
    Gampaha
    :oo: mama yanawaa kiwuoth mata pm 1k wath ena ekak naha:rofl:
    :baffled:
    mama danneth na :no::rofl:

    තෝ ගැන නෙවේ ඩස්පිය
    ඔලුවක් තියන එකෙක් තෝව ඕනෙ කියයි ඈ
    :lol::lol:

    -----------------------------------

    කවුද බන් මේ ගයාන් කියන්නෙ? profile ලින්කුව දෙන්නකෝ. :rolleyes:
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මරුසිරා ගැන නම් මම දන්නේ නෑ.හැබැයි සොන්ටා( Ethical_world ) මූ තම මට ඒ දවස් වල කරපු වැඩක් ගැන ලිපියක් ලිව්වම අපෝ ඕවත් වැඩද කියල කින්ඩියක් දාන්ඩ ආවා:angry:.එදා ඒක ලිව්වෙත් සීනි බෝල ඇමකට රොත්තක් කොටු වෙච්ච හින්ද:angry:.ඌ හිතන් ඇති අපි දන්නේ සීනි බෝල විතරයි කියල.දැන් ඉතින් වඳුරා කූඤ්ඤ ගහගත්ත වගේ හොරෙන් පාවලා දීල ඔය කරගෙන තියෙන්නේ.මුංගේ අලි පඩ තියෙන්නේ:angry:.ෆයිල් අප්ලෝඩ් ෆන්ෂන් එක අල්ලගෙන ඕකට ෆෞල් එකක් අප් කරල ඒකට ඔය මොකෙක් හරි මිනී ඔලුවක් බස්සල ඉතින් හරි වැඩේ කලා වගේ.:angry:
     

    එළ බුවා

    Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth

    උබත් ඇමරිකාවේ හිටියා නම් උබේ ගෙදර ඉස්සරහ අද facebook , google, NSA, yahoo , NASA එකෙන් පවා ඇවිල්ලා ඉදී...මොනා කරන්නද මේක ලන්කාවනේ..:no::no:


    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
     

    rusiya

    Member
    Aug 27, 2009
    456
    8
    0
    COLOMBO
    මේක තමයි ලංකාව...දල යන්ටම්යි වටින්නේ...මටනම් ඇතිවෙලා මේ වගේ නෙව්ස් දැකල...මං උගන්නපු කොල්ලෙක් හිටිය...මිනිහ ක්රියෙටිවේ...ගොඩක් නව නිපැයුම් කල...මං කියා කියා උන්නේ පුතේ උඹට මේ රට හරි යන්නේ නම නෑ කියල...මෑන් උනන්දු වෙලා අමෙරිකා තරන්ගේකට ගිය එහෙං දින්නා...ගිය මාසේ අවරුදු පහකට කොම්පුටෙර් උපාධියකට ශිෂ්‍යත්වයක් ලැබිල ගිය...ඔන්න ඒ රටවල් සලකන හැටි...අපේ උන්ට අපේ උන්ම මෙහෙම කරනවා නම්...තව මොන කැත වැඩක්ද...කරුමේ තමයි...අහිංසක කොල්ලෙක් ගැන කතා කරන්න ඒවං නා..අනේ මචන් එලියට අපු ගමන් පලයන් මේ රටෙන්....
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    dan thama harima kthawa danagththe,thankz machan wisthara dammata
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    me rate u***the neethi....ekko honda molayak thiyen youth ekekta naththam awankama diyunu wena,,,naththam hondata inna hadana politicion police onama ekakata...

    oya rajaye kakka kana..unge kunu adina evuntanam maru sira........
     

    aruna47

    Well-known member
  • සුන්දරි නෙමෙ ඩො:angry: අපි ඇත්ත වෙනුවෙන් හැම වෙලෙම පෙනි සිටිනවා:yes: සො පැත්ත ගියත් ඇත්ත කියන මට ගොඩාක් අය කැමතියි:P

    කොල්ලෝ ගහන සෙට් එකේ ගොඩක් අය උබට කැමති මොකක් උනත් වෙනසකටත් එක්ක ඔටු පුකක් නේ :rofl::rofl::rofl:
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    මං මේ රත් වෙලා ආවෙ අර ඔටුව ගැන වත්ද කියල..:P
     

    aruna47

    Well-known member
  • මාළු පාන්;14934167 said:
    උබත් ඇමරිකාවේ හිටියා නම් උබේ ගෙදර ඉස්සරහ අද facebook , google, NSA, yahoo , NASA එකෙන් පවා ඇවිල්ලා ඉදී...මොනා කරන්නද මේක ලන්කාවනේ..

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    ඇයි ඌ ඒ තරම් වැඩ කාරයෙක් ද? එහෙම ගෙනියන්න. මොන උනත් hacking උගන්වනවා කියන්නේ virus හදන්න උගන්නනවා කියන්නේ එච්චර හොද වැඩක් නෙම. ඕව ඉගැන්නුවහම අහක ඉන්න අහිංසකයන්ට උන් වැඩ පෙන්නනවා. ලංකාවේ අහිංසක කෙල්ලන්ගේ කොල්ලන්ගේ pc වල ෆොටෝ ගන්න facebok hack කරන්න උදව් කරන උන් නම් කොහොමත් පොලිසියෙන් ගෙනියන තරමට හොදයි. මොකද උන් නිසා සමාජය පිරිහෙනවා.:yes::yes::yes:
     

    aruna47

    Well-known member
  • උබ වගෙ පොන්නයෙක් ඉතින් කිවුවොත් ඔය වගෙ පොන්න කතාවක් තම්යි අනික උබ වගෙ පොන්නයෙක් එක්ක කියො ගෙන වැඩක් නැහැ :no::dull:උබෙ ත්ත්වෙට වැටෙන්න ඔන නැහැ උබත් එක්ක කියො ගෙන එ නිසා ඇති තරම් බුරලා පලයන් පොන්ස් :rofl::cool:

    අන්න ඔටුවට රිදිලා :rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.